

Web Development Courses
We found 2 courses available for you
HTML සරලව සිංහලෙන්
Web පිටු ලිවිම සඳහා භාවිතා කරන භාෂාව ලෙස HTML හැඳින්විය හැක. මෙය programming language එකක් නොවන අතර tags මත පදනම් වූ syntax එකක් සහිත භාෂාවකි. මෙම පාටමාලාව සකස් කර ඇත්තේ කිසිදු දැනුමක් නොමැතිව වුවද හැදෑරිය හැකි පරිදි වේ . එලෙසම , web development ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන ඕනෑම අයෙක්ට මෙයින් ආරම්භ කල හැක. Basic HTML සිට HTML හි ඔබ දැනගත යුතු හැමදේම මෙහිදී ආවරණය වේ.
- 15 Lessons
- 31 Students
JavaScript සරලව සිංහලෙන්
JavaScript යනු web development, app development වැනි විවිධ ක්ෂේත්‍ර සඳහා වැදගත් වන all in one language එකකි . සරලවම web development හි react, node, angular ඒ වගේම app development හෝ react native වැනි විවිධ libraries, frameworks සඳහා පාදක වන භාෂාවකි . ඒ නිසා JavaScript ඉගෙනීම අතිශයින්ම වැදගත් වේ . ඒ වගේම web developer කෙනෙක් ප්‍රථම වතාවට ඉගෙනගන්නා programming language එක ලෙසද JavaScript හඳුන්වන්න පුළුවන් . මේ පාඩම් මාලාවෙන් අපි JavaScript ගැන කතා කරමු .
- 15 Lessons
- 31 Students