Course Includes:
- Price: Rs.1890.00
- Instructor: SL Geek
- Duration: Less Than 2 Hours
-
Lessons: 14
- Enrolled: 5
- Language: Sinhala
- Certificate: Yes
JavaScript යනු web development, app development වැනි විවිධ ක්ෂේත්‍ර සඳහා වැදගත් වන all in one language එකකි . සරලවම web development හි react, node, angular ඒ වගේම app development හෝ react native වැනි විවිධ libraries, frameworks සඳහා පාදක වන භාෂාවකි . ඒ නිසා JavaScript ඉගෙනීම අතිශයින්ම වැදගත් වේ . ඒ වගේම web developer කෙනෙක් ප්‍රථම වතාවට ඉගෙනගන්නා programming language එක ලෙසද JavaScript හඳුන්වන්න පුළුවන් . මේ පාඩම් මාලාවෙන් අපි JavaScript ගැන කතා කරමු .
A well-structured learning path covering everything you need, with clear lessons designed for an effective and engaging experience.
Lets start learning Javascript.
JavaScript හි basics ඉගෙන ගමු.
At the end of the course, you will be awarded a verifiable certificate.
0.00 average rating based on 0 Reviews
Web පිටු ලිවිම සඳහා භාවිතා කරන භාෂාව ලෙස HTML හැඳින්විය හැක. මෙය programming language එකක් නොව� ...
JavaScript යනු web development, app development වැනි විවිධ ක්ෂේත්‍ර සඳහා වැදගත් වන all in one language එකකි . සරලවම w ...
Reviews