Windows 10 සහ 11 ඇත්තටම මේ දෙක බැලු බැල්මට එක වගේ.ඒත් ඔයාලග අදහස මොකක්ද මේ සම්භන්දයෙන්.මේක redesign කරල ද නැද්ද?
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
Windows 11 kohethma Windows 10 wala redesign ekk nemei.
Aluthenma Kernal eka ReWrite krla thiyenne.
Native Android Support wge feature hinda wennethi.
Anith eka Windows 11 walata Secure Boot, TPM 2.0 wge feature oni wenne MacOS wala wge godk hoda security layer ekk thiyena hinda.
I agreewith you
Redesign Karala Wenna Ba.
Mula Idan Build Karala Wage.
Windows 10 eke penuma wenas karalaa lassana karalaa
මම නම් කියන්නෙ මේකේ අලුතෙන් මුල ඉදන් build කර ඇති බවයි.ඔබ එකගද?
එකගයි.මේක හදන්න පටන් අරන් තියෙන්නේ අවුරුදු ගානකට කලින්.windows 10 වෙනස් කරලා හදන්න ඉච්චර කල් යන්න විදියක් නෑ.මොකද ඒකේ ඉන්නෙ අති දක්ෂ se ලා
ඔව්.මම ඔබ සමග එකග වෙනවා.මේකේ archtecture එක වෙනස් බව ඔබ දන්නවද?
එක වගේ පෙනුනත් 11 එක redesign එකක් නෙමෙයි කියන එකයි මගේ අදහස
ඔව්.ඇත්තෙන්ම
මන් දන්න ICT ගුරුතුමෙක් මට කිව්වා.redesign කරලා කියලා
hodha wesak aran athi e wunata mata hithenawa ee kattiya apple copy karaladha kiyala habayi mama ekata asayi me thama mage adhahasa
දැක්ක ගමන් මටත් ඒක හිතුනා 😅👍
meka hadissiye apu design ekak.man hithanne windows 10 he abashaya aran meka design karala athi bava
මතුපිටින් පේන දේට වඩා ඇතුලෙ පේන දේ වෙනස්.මේක මීට වඩා තර්කාණුකූලව විමසන්න ඕන ගැටළුවක්.