KNOiT (Sky Production)Code Pro
White Hacker සහ Security Experd
White Hacker සහ Security Experd කියන්නෙ එක්කෙනෙක් ද ? දෙන්නෙක්ද ?
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
Aththataam kiwwoth White Hacker wennanm Security expert kenek wenna oni
නියම පිළිතුරක්👍
දෙන්නෙක්👍😌
දෙන්නෙක් නේද. මොකද white hat hacker කෙන්ක් කියන්නෙ මොකක් හරි bug එකක් හොයාගෙන ඒක fix කරල එ system එක ආරක්ශා කරගන්නනෙ බලන්නෙ. එතකොට එයාගෙ duty එක එක. එත් security Experd කියන්නෙ security එක ගැන පලපුරුද්දක් තියන කෙනෙක් නෙ. එහෙම කියල එයාගෙ duty එක system එකක් ආරක්ෂා කරන එකම නෙවෙනෙ. එයාට ඕන නම් black hat hacker, gray hat hacker කෙනෙක් හරි නැත්තම් white hat hacker කෙනෙක් වෙන්නත් පුලුවන් නේද. එ නිසා මම හිතන්නෙ මෙයල දෙන්නෙක් කියල🙄
However, I appreciate your answer❤️
ඔව්.ඇත්තටම මේක සංවාදයක් තුළින් පිළිතුරක් සොයා ගත යුතු ගැටළුවක්.
දෙන්නෙක් වෙන්න ඕනි , Security Experd කියන්නේ System එකේ Security එක ආරක්ෂා කරන කෙනා එතකොට White Hacker System එකේ bugs හොයා ගන්න කෙනා.
ඔව්.මමත් ඒකට එකග වෙනවා.
මම හිතන්නෙ දෙන්නෙක් මම දන්න විදියට hackers ල ජාති තුනක් ඉන්නවා black hackers, white hackers සහ green hackers මේකෙන් black hakers කියන්නේ නරක කට්ටිය මේයාලා තමයි ඔය malweres ransomwers වගේ දේවල් හදන්නේ white hackers කියන්නේ හොඳ කට්ටිය. මම දන්න විදියට කිව්වේ
ඔව් ඔබ හරි
green hackers ල නෑ
වෙන්නැති ඔය මම අහලා තිබ්බ එකක් thank you
gray hacker
●එක්කෙනෙක් මොකද white hat haker කෙනෙක් කියන්නෙ system එකක security flows තියෙනවද කියලා check කරලා ඒවා fix කරන කෙනෙකුට.
●කොටින්ම කිව්වොත් නිතරම පද්ධතිය ට අනවසර ඇතුල් වීම් සදහා ඉඩ තිබෙනවාදැයි පරීක්ෂා කර පද්ධතියේ ආරක්ෂාව තහවුරු කරන කෙනෙකුට, ethical haking කියන්නෙ මේකට
●මම හිතන විදිහට whitehat haker කෙනෙකුයි security expert කියන්නෙ එක්කෙනෙකුට යි.
ඔබේ පිළිතුරත් සාධරණයි.but…🤔