ඇත්තටම මොකක්ද මේ Google [inc] කියන්නෙ.
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
Google LLC – Limited Liability Company
American Bahajathika Samagamak we.
Thanks👍
Google හි නම ව්‍යුත්පන්න(derived) වී ඇත්තේ Googol අංකයෙන් වන අතර එය අංක 1 ට සමාන වන අතර ඉන් පසුව 0 x100 (1 x 10 ^ 100) වේ. Sergey Brin සහ Larry Page සමාගම Google.Inc(Incorporated) ලෙස නැවත නම් කිරීමට පෙර එහි මුල් නම Backrub ය.
Google LLC යනු ඇමරිකානු බහුජාතික තාක්‍ෂණ සමාගමකි.
Google සමාගම 1998 සැප්තැම්බර් මාසයේදී Larry Page හා Sergey Brin ආචාර්ය උපාධිය හදාරන අතරතුර ආරම්භ කරන ලදී.
මම අහන්නෙ LLC සහ inc කියන්නෙ මොකක්ද කියල
Google LLC is an American multinational technology company that specializes in Internet-related services and products, which include online advertising technologies, a search engine, cloud computing, software, and hardware. It is considered one of the big four technology companies along with Amazon, Facebook, and Apple.
LLC යන්නෙන් අදහස් වෙන්නෙ සීමිත වගකීම් සහිත සමාගමක් බවයි..
inc.මගින් අදහස් වෙන්නේ සස්තාපිත සමාගමක් බවයි
සස්තාපිත කියන්නෙ🤔
Google inc කියන්නෙ Google search engine එකේ developer.. මේකෙන් BackRub කියලා search engine හදලා තියෙනවා.. 1996 විතර ඉතිං ඒ search engine එකට back links analyze කරන්න පුළුවන් නිසා ඒක web site වලට ඇඩ් කරන්න හිතන්න ඇති… ඒ විදිහට 1998දි ඒ සමාගම develop වෙලා Yahoo! search engine එකත් හදලා තියෙනවා….
මට මතක විදිහට ටයිප් කළේ ටික කාලෙකට කලින් කියවපු එකක තිබුණෙ ටිකක් හොයන්න තව….