website එකක් හදාගන්න හොද තමන්ම code කරල හදන එකද නැත්නම් wordpress,wix වගේ platform එකක් පාවිච්චි කරන එකද ,website එකේ security එක ගැනත් හිතල.
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
Web development is the work involved in developing a Web site for the Internet or an intranet. Web development can range from developing a simple single static page of plain text to complex web applications, electronic businesses, and social network services.
code කරන එක හොදය් නැත්නම් වටිනාකමත් අඩුය් 😊.
Code කරන එක තමා හොද..
කාලය ඉතුරු කරගන්න නම් worpress වගේ use කරන හොදයි..
wordpress වගේ එකකින් හදනවනම් හොද security plugins ටිකක් අනිවාර්යයෙන්ම install කර ගන්න.
wordpress
code කරල හදන එක හොදයි.වැයවන කාලයත් එක්ක බැලුවොත් wordpress,wix වගේ ඒවගෙන් හදන එක පහසුයි.
code කරන එක හොදයි නේද.
ඒකෙන් security issues අඩු කරගන්න පුලුවන්.
හැබැයි wordpress , wix වලින් ඉතුරු කරගන්න පුලුවන්.
හැම දේකම වාසි අවාසි තියනවනෙ………. 😊😊😊😊😊😊😊😊
කෝඩ් කරලා හදන එක හොදයි..එතකොට තමන්ට කැමති විදිහකට හදාගන්න පුලුවන්..හැබැයි ටිකක් කාලය යනවා 🙂
wordpress, wix වගේ එකකින් ඕනෙම site එකක් හදන්න හැකියාවක් නෑ. හැබයි ඒවගෙන් හදන්න පුළුවන් site එකක් නම්, එකකින් හදන්න.
හේතු:
Web development is the work involved in developing a Web site for the Internet or an intranet. Web development can range from developing a simple single static page of plain text to complex web applications, electronic businesses, and social network services.
code කරන එක තමයි හොදම.. වටිනාකමත් වැඩියි.. ඔයාට කාලය ඉතුරුකරගන්න ඕනනම් wordpress වගේ භාවිතා කරන්න.
wordpress use කරන්නත් පලුවන් එත් code කරන එක ලේසි මට
code කරන එක ලේසි
කාලය ඉතුරු කරගන්න නම් worpress වගේ use කරන්න