Browser BOT කෙනෙක් හදන්න අයිඩිය එකක් තියන්වද කාලග හරි web page එකකට ගිහිල්ල ඒකෙ තියන එව click කරලා විනඩි ගානකින් ආයි close වෙන්න auto
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
මමත් තවම chat bot ලා වගේ දේවල් try කරනවා.. ඔයත් experiment කරල බලන්න ඔයාට හොයාගන්න පුලුවන් වෙයි😇😇
You can create bot in wordpress
but I also don’t How to create in html
මටත් දැනගන්න ඕන👍
තව පොඩි විස්තරකිරීමක් දෙන්න ඔයාගෙ අදහස ගැන. ඔයාගෙ බලාපොරොත්තුව මොකක්ද වගේ….
වෙබ් පෙජ් එකක් auto load වෙලා අපි දීපු url එකක් ඊට පස්සේ page එක ස්ක්‍රොල් වෙලා ඒකේ තියන මොකක් හරි ලින්ක් එකක් click වෙලා close වෙලා යන්න
click bot…. idea eka hodai…
This is a best idea. But how create it?
මටත් දැනගන්න ඕන.
add selenium addon to firefox browser. you can record actions and replay them
https://addons.mozilla.org/en-US/firefox/addon/selenium-ide/
More details:
https://www.selenium.dev/