KNOiT (Sky Production)Code Pro
Unreal Engin සහ Unity Engin
Unreal Engin සහ Unity Engin අතුරින් වඩාත් හොද කුමක්ද?
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
Beginner kenekta nm Unity thamai.
Realistic Graphics oninm Unreal Engine use krnna puluwan. e unata eka beginner friendly na.
Unreal Engine kiynne godk Adavanced Engine ekk.
ඇත්ත
Unreal 🤞👌
mn hevva mata hamba une na
මොකක්ද?🤔
මම දන්න තරමින් දෙකම හොදයි unreal තමා ගොඩක් advance game හදන්න පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට…..!
ඒක ටිකක් කියන්න අමාරුයි.ඇත්තටම මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න පුළුවන් වෙන්නේ මේ සම්භන්ධයෙන් දන්න expert කෙනෙකුට විතරයි.
මාත් කලින් ඔය game හදන හැටි ටිකක් ඉගෙන ගත්තා.ඒක වෙනස් වෙන්නෙ use කරන එක අනුව.සමහර ඒවයෙ අවශ්‍ය object එයාලම හදලා template විදියට තියෙනවා.unity වල අපි හදාගන්න ඕනී.සමහර ඒවා ඒකටත් තියෙනවා.brush එහෙම.පාවිච්චි කරන කෙනෙක්ගෙන්ම තමා අහන්න ඕනි.
ඔව්.මම දන්නවා මේ ප්‍රශ්නෙ ගොඩක් සංකීර්ණ බව.මට දැන ගන්න ඕනේ ඔය badge තියෙන අය ඇත්තටම එහෙමද කියල.
But I appreciate your answer
mama nam dan unity karanawa issarahata ureal engin eka ise karanawa mamaa dekama igena gannawa
unity eka hoda beginnerslata unreal eka hoda poddak advance ayata
hmm👍
Unreal engine