ඔයාලට පුලුවන් මෙන්න මේ සයිට් එකට ගිහින් Udemy වගේ සයිට් වල Courses නොමිලේම Download කරගන්න
https://downloadly.net/topics/video-tutorials/
Web Development | Java | Python| C++ | C | C# | Frameworks | Kotlin | Swift | Photoshop | After Effect | Premier Pro වගේ ඕනම Udemy Courses ඔයාට මේකෙදී හොයාගන්න පුලුවන් 🙂
මේක නීති විරෝධී ඇති ඒත් ලංකාව වගේ රටක කීයෙන් කීදෙනාටද මේ කෝස් එකක් සල්ලි දීලා ගන්න පුලුවන් කමක් තීන්නේ 🙂
#Cleaver_Programmer කියල සයිට් එකේ තීන Python / JS කෝස් දෙකත් මේකෙන් ලබාගන්න පුලුවන් ඒ සයිට් එකට සල්ලි දීලා ගන්න ගියොත් රු.100000 විතර වෙනවා එක කෝස් එකක් 😐
👍😊
❤✌
thanks
meka course download karanna pluwannam source code,project fill download karannath pluwanda
ඔව් Course එක හදපු කෙනා ඒවා දාලා නම් තිබුනේ ඒවා එක්කමයි Download වෙන්නේ 🙂
Useful Keep it😊
Downloadly kiyanne pirate website ekak.Igena ganna deta watinakamak deela purchase krnna eka tamayi hodama de
Torrent වල ඕනි තරම් තියෙනවා Udemy Courses. 🙂
ow, me dawaswala Torrent wlin Ransomware attacks enna puluwan.
Torrent use krn epa me dawaswala
Thnx brother
Thank brother
💪
Thanks bro.
🤞❤
Thanks bro
Thanks bro
Only one problem
නීති විරෝධී
100% නීති විරෝධී ! 🙂 ඒත් අපේ රටක Studentලට හුගක් අමාරුයි සල්ලි දීලා කෝස් මිලදී ගන්න මොකද වෙන රටක ළමයෙක්ට ඔය කෝස් එකක් ගන්න යන ගාන අපේ රටක Internet Bill එකකටවත් වඩා අඩුයි සමහරවෙලාවට 🥺
ගොඩක් අයට ඒත් අමාරුයි මේවා Download කරගන්න මොකද Data ප්‍රශ්න 🙂
But it’s ok
Thanks 👍
Thanks❤️
Thanks✌🔥
thanks