personally මන් termux use කරලා නම් තියනවා . ගොඩක් අය කියන්වා කාලි linux ඕනේ නෑ ethical hacking ඉගෙනගන්න termux තිබ්බම ඇති කියලා . kaali org. එකේ එගෝල්ලෝ mobile platform වලට penteration tool එකක් හදලා තියනවා සීමීත paltforms ටිකකට. ඔයාලා reccomend කරන්නේ මොකක්ද? ඒවගේම මගේ lap එකේ dual boot දාලා kali linux යූස් කරන්න බැහැ. hardware accelerator error එකක් එනවා . ඒකටත් විසදුමක් දෙන්න පුලුවන්ද ???
Share
Virtual Box එකක Kali linkux install කරන්න.
Kali කියන්නේ Hacking වලට හදපු OS එකක් නෙමෙයි.
අනික ඒක install කරා කියලා Hacker කෙනෙක් වෙන්නෙත් නෑ.
ඒකේ Pentesting වලට Use කරන Tools වලින් තමයි Hacking කරන්න පුලුවන්
නැතුව Kali කියන්නේ Hacking Os එකක් නෙමෙයි
Hardware Error එකක් එනවනම් PC එකේ Performance ගැනත් හිතලා Virtual Box install කරන්න 👍
200% Agreed.
Kali install krpu paliyata Ethical Hacker kenek wen na.
Cyber Security gena Hoda denumak thiyenna oni
sirama kathawa
Termux kiynne Android Kernal eka uda run wena linux shell experience ekk.
Kali Linux kiynne Pen Testing walatama hadapu Debian Based System ekk.
Kali wala godk tools built-in hambenawa. ewa Termux walata install krnna puluwan. e unata Debian based pakages install krddi oyata prashna godk enna puluwan.
Oyata godk installation error wge ewa enna puluwan termux walata debian tools install krddi.
Termux wlin Kali linux replace krnna ba.
Kali Linux Recommend krnawa.
VM ekaka run krla blnna.
යම්තාක් දුරට termux පුලුවන්.ඒත් 100%ක් බැහැ
එතකොට හැකින් කියන්නේ මොකක්ද
කාලි නෙමේ නම්
Ethical Hacking kiynne wenama Field ekk.
Kali kiynne Pen Testing walata hadapu OS ekk
Kali OS eka use krnna puluwan hacking walata
මන් පෞද්ගලිකව termux recommend කරන්නේ නෑ.ඒක powerful නෑ.පොඩි පොඩි වැඩ කරන්න පුළුවන්.ලොකු දෙයක් කරන්න ගියොත් phone එක damage වෙන්න පුළුවන්.තව kali linux කියන්නෙ hackers ලට හදපු os එකක් නෙමෙයි.ඒක දාගත්තා කියලා hackers වෙන්නෙ නෑ.duel boot කරන එක computer කඩේකට දීලා කරගන්න.ඒත් hard එකේ backup එකක් තියාගන්න.ඒක කොයිකාටත් හොදයි.
ammoh ekah aththma kiyla
ඒක ඇත්ත😎200%ක් එකගයි.
ඒතකොට කාලි ඉගෙනගත්තා කියලා වැඩක් නැද්ද
IT Security expert kenek wenna asawak thiyenawanm igena gaththata kmk na.
Kali linux igena gnna klin Ubuntu wge Disto ekk use krnna.
Linux Beginnerslata Kali recommend krn na
kohomahari math kali linux igena ganna inne dual boot dha naththanm vm dha kiyala baluwe mama nam hithuwe dhanata vm use karanna
vm is best❤️
vm ware ekk danna. kali.org ekenma wmware fileek thiynwa. ek lesi
ow.2gb විතර වෙනවා.මට මතක විදියට
kali kiyanne pen-testing walata hadapu os ekak
yes
මම නම් use කරන්නෙ virtual box