මේ වෙද්දි ඔයාලා Telegram Messenger Platform එක Use කරනවනම් අනිවාර්‍යයෙන්ම එකෙ තියන Bots කියන Feature එකත් එක්ක interact වෙලා ඇති.
ඉතින් මේ Bots ලා Code කරන්න Python , JavaScript වගේ languages තමා ගොඩාක් වෙලාවට use වෙන්නේ.
ඉතින් ඔයත් මේ Topic එක Interesting කෙනෙක් නම් ඔයත් මේ Bots ලා develop කරනවනම්, CodeHero Website එකේ තියන ” Telegram Bot Developers “ කියන Public Group එකට Join වෙන්න පුලුවන්.
ඔයාට තියෙන්නේ Search Bar එකේ Search එකක් දාන්න එහෙම හොයා ගන්න බැරි උනොත් , පොඩ්ඩක් යටින් ඔයා මේ Website එකට Register වෙලා ඉන්න eMail එක දාන්න මම Add කරන්නම්.
☺Nice
😏👌
☺🙂👍
✌️
👌
😉😉apenam danagena hitiya thank kiwwata
ඔව් ඔව්🙂
😋😋
✌️
telegram bots ගැන නම් දැන ගෙන ඉඳියා..ඒත් ඇඩ් වෙන්න කැමති ඔයාලා එක්ක
🔥😍
godak ayata vati digatma me vage eva damu ❤
එක මරු මටත් github code ඉගෙන ගන්න ඔනේ
supun9148@gmail.com uvindu මාවත් add කරන්න
grp eke linkeka dala tibbnm lesi ned kollo
👌👌👌👌👌👌👌👌