SE කියන්නෙ අපි හිතන තරම් සුන්දර රැකියාවක්ද?
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
දවස තිස්සෙම Computer එක ඉස්සරහ ආසාවෙන් ඒ වැඩ ටික කරනවනම් මහන්සියක් දැනෙන්නෙත් නැහැ 💙
health එක ගැන අදහස් කලේ
නිවැරදි ඉරියව් තමා නැත්තේ 😀
That is the biggest problem..
Ehema lokuwata sundaranm nethuwa athi, dawasama screen ekk diha balagena type kra kra inna eka.
Free inna welawaka game ekk gahagena inna wenne (free time ekk thibboth😅)
e unata kohomahri e target ekata ynna oni.
Dumkai
ow😑
යථර්තය එයයි මිත්‍රයා😎😁
අන්න ඒකයි
පඩි හොද උනාට කම්මැලි නැද්ද අනෙ 😬
ඔබ දන්නවද පඩි හොදට දෙන්නෙ ජීවිතේ වෙනුවෙන්😊👍
Correct 👍
ow ne 😵😵
කොහෙත්ම සුන්දර නෑ.. error එකක් ආවොත් රෑ දවල් අදාල වෙන්නෙ නෑ.. හරියට ඉරියව් තියාගෙන වැඩ නොකලොත් ශරීර ආබාධ එන්න ඉඩකඩ ගොඩක් වැඩී.. මගෙනම් ආසාව නිසා අමාරුද කියන එක මම සලකන්නෙ නෑ😇😇
danatamath kelawelainne
Me toooooooooo….
සමහර විට නැතුව ඇති.
දවස තිස්සේම computer එකක් ඉස්සරහට වෙලා ඉන්නවා කියන එකත් පිස්සු හැදෙන වැඩක්
eka thamai 😐
ඇස් 2ක : එහෙනම් කොල්ලො අපි ගියා😑
😂
😂
hmboh ekh
ow bn 😂
😂
sometime
ow
නෑ😑
monade unath asaven karanavanam kisima mahansiyak danne na
i mean health
නැහැ කට්ට කන්න ඕනි 🙂
ඔව්.අනිවාරෙන්
API ekat instrested NM apita kochchara amaru unath Awlk nathuwa krnna puluwn wei….mn wishwasa krn widihata…
I mean health
ow
apooo naa
ඕනම රැකියාවක් එහෙම සුන්දර නෑ ආසාවෙන් කළොත් මිසක්
🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔