Software සහ Applications අතර වෙනසක් තියෙනවාද ? තියෙනව නම් ඒ මොනවාද?
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
Software යනු Hardware ක්‍රියාත්මක කරන උපදෙස් හෝ දත්ත සමූහයකි Application යනු නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා වන පැකේජයකි
😊👍
❤
Learned something useful❤
❤
ඔව්.අනිවාරෙන්ම❤️.I appreciate your knowledge.
හොද පිළිතුරක්✔️
ඔව් වෙනස්😊
වෙනස්කම් =
* (Applications)මෘදුකාංග යනු දෘඩාංග ක්‍රියාත්මක වන උපදෙස් හෝ දත්ත සමූහයකි.(Software) යෙදුම
යනු නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා වන පැකේජයකි.
* (Applications)මෘදුකාංග යනු පරිගණක දත්ත සඳහා ඇතුළත් වන යෙදුමකි.(Software) යෙදුම යනු
කිසියම් කාර්යයක් කරන මෘදුකාංග වර්ගයකි.
Thank you❤️
‘😊👍
දෙකම යම්තාක් දුරට සමානයි.වෙනස් කියන්න හේතුවනම් දන්නෙ නෑ
ok👍
Deka wenas
Habai heethuwa danne naha
යෙදුම් මෘදුකාංග යනු පරිගණක මෘදුකාංගයන් යටතේ එන උපපන්තියකි. ඒවා පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයන් ඉටුකිරීමට පරිගණකය සතු හැකියාවන් සෘජුව හා මනාව යොදා ගැනීමට සමත්ය.පරිගණකයේ විවිධ හැකියාවන් සම්මිශ්‍රණයෙන් හා සංගෘහිත (Integrate) කිරීමෙන් සැදුම් ලත් පද්ධති මෘදුකාංග (System software), යෙදුම් මෘදුකාංගයන්ගෙන් වෙනස් වන්නේ ඒවා සාමාන්‍යයෙන් භාවිත කරන පුද්ගලයාගේ ප්‍රයෝජනයට කෙලින්ම සහය නොවන නිසාය. මෙහි දී යෙදුම් (application) යන වචනයෙන් යෙදුම් මෘදුකාංග හා ඒවායේ ක්‍රියාවට නැංවීම යන දෙකම ආවරණය කරයි. 🖥️😊