AL Maths කරල දැන් SE කරන්න ඉන්නෙ….Please කාට හරි කියන්න පුළුවන්ද, මුල ඉදන්ම කරන කෙනෙක් විදිහට මම කරන්න ඕන Languages පිළිවෙළ මොකද්ද කියලා…හරියටම ලේසියෙන්….( Java , Java Script , Phython , C ,Html & CSS….) Languages 5ක් 6ක් පිළිවෙළට කියන්න පුළුවන් නම් ලොකු උදව්වක් ….
මම html වලින් thama පටන්ගත්තේ 🙃🙃
Okay…..Thanks 🙏
AL ict krnwda?
Ict syllabus eke HTML CSS ARDUINO PYTHON PHP Thiynwa
Oyat start ekk gn e knowledge ek athi
I did AL 2020….Thanks 🙏
Html, css, javascript, php, java.. මේ මම ඉගෙනගත්ත සහ ඉගෙනගන්න පිලිවෙල.. (library, framework ගැනත් ඉගෙනගන්න නිසා තව language වලට ගියේ නෑ..) මේ පිලිවෙලට ගියොත් පහසුවෙයි කියල හිතනවා.. oop concepts, data structures and algorithms ගැනත් ඔයාට ඉගෙනගන්න වෙනවා.. ඒ ගැනත් දැන් තියාම self study කලානම් ඔයාට පහසු වෙයි.. good luck😇😇
මමත් 😊
මුල සිට අගට 😊
✌️✌️😇😇
Thank You So Much ❤️🙏
Html walin patan ganna.
Thanks 🙏
එක language එකක් තෝරගෙන ඒක සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න. ඊට පස්සේ ඔ්න language එකක් ඉගෙන ගන්න පුළුවන් ලේසියෙන්ම.(ex-: java/python/c/…)
Thanks 🙏
Html & CSS,python,java,javacript,c
Thanks 🙏
need answer