කෙටියෙන්ම කියනවා නම්, ඔව් 😌
Forbes සඟරාවට අනුව python තමයි වැඩිම ඉල්ලුමක් තියෙන programming language එක ඒ ලිපිය කියවන්න කැමති නම් මේ link එකෙන් ගිහිල්ලා ඒක කියවන්න පුළුවන් 👇
https://www.google.com/amp/s/www.forbes.com/sites/jeffkauflin/2017/05/12/the-five-most-in-demand-coding-languages/amp/
ඇයි progamming language එකක් විදිහට python ම පාවිච්චි කරන්න ඕනෙ
එක හේතුවක් තමයි මං අර කලින් කිව්ව ලෝකෙ වැඩිම ඉල්ලුමක් තියෙන programming language එක python වීම.📈
ඒ වගේම python වලදී අපිට පාවිච්චි කරන්න තියෙන syntax ගොඩක් අඩුයි. 😎
මේ programming language එක ඕනෙම platform එක අපිට පාවිච්චි කරන්න පුළුවන්.
Eg : Windows
Mac
Linux
Python ප්‍රධාන වශයෙන්ම භාවිතා වෙන්නේ scripting programming language එකක් විදිහටයි.
ඒවගේම AI systems සෑදීම දක්වා පුළුල් ප්‍රදේශයකට මේ python programming language එක පාවිච්චි කරනවා 😁
ඉතින් අනාගතයේ ඔයා IT Field එකෙන් ඉස්සරහට යන්න බලාගෙන ඉන්නවා නම් ඔයාට තෝරා ගන්න තියෙනවා හොඳම language එක python.😊 මොකද Python තමයි ඉස්සරහට හැම program එකක් ම develop කරන්න වැඩිපුරම භාවිතා වෙන්නේ. 😇
Nice Article 👌👌
Thanks ❤️
JAVA එක්ක සසදනකොට මොකක්ද හොඳ?
JAVA ද?
PYTHON ද?
Python hodai
ai eeeee
mokakda hethuwa
python ලේසියි java අමාරුයි ඉගෙන ගන්න.
python <3
Thanks
Welcome 🙏❤️
Python lesi java amarui
Owu 😊
Thanks 👍👍👍
Welcome 🙏❤️
❤❤
❤️