Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
Eka Oyage Choise Eka. Dekama Programming Languages nisa oyata kemathi ekak Igena Ganna.Good Luck
thankyou
kemathi ekak 😋
ehema 1k kiyala ne
මට නම් python තමයි.. ඒත් ඒක ඔයාට වෙනස් වෙන්න පුලුවන්
Python Lesiy.
මම නම් reccomend කරන්නෙ python.මොකද python වල හොද performence එකක් තියෙනවා java වලට වැඩිය.java වලින් line 10කින් කරන දේ python වල එක line එකෙන් කරන්න පුළුවන්.
thankyou
python
dekama lesi
එහෙමද thankyou 👍
Python ඉගෙන ගන්න ලේසියි
එක එක එක්කෙනාට වෙනස්.මට නම python.
Python වලින් Start කරන්න මොකද ඒ Programming language එක ගොඩාක් පහසුයි සහ ගොඩාක් Stable Programming language එකක් 😋
thankyou 👍👍👍
Python තමයි. Python මුලින් ඉගෙන ගෙන Java වලට යන්න.
හරි Thankyou 👍
python
python is easy
ඒක ඔයාගෙ තෝරාගැනීමක්. හැබැයි මෙහෙම දෙයක් තියෙනව python, සාපේක්ෂව java වලට වඩා beginner කෙනෙක්ට ලෙසියෙන් ඉගෙනගන්න පුලුවන්. නමුත් python වල සරල බව නිසා programming වල තියෙන සමහර කාරණා අපිට කෙලින්ම අඳුන ගන්න පුලුවන් වෙන්නෙ නෑ. නමුත් programming වලින් ඉදිරියටම යනව නම් python වලට විතරක් සීමාවෙන්න එපා. නමුත් එක language එකක් එක්ක වැඩ කරල හොඳ පුරුද්දක් ලැබුනට පස්සෙ ඕනම language එකක් එක්ක පහසුවෙන් වැඩ කරන්න පුලුවන් වෙනව.
ඔව් නේද thankyou