python gui karanne kohomadha patan ganna asayi habayi wadiya danne nane yt channel ekakwath thiyenawadha ehoma naththama danna kattiya innawanam kiyannako
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
මුලින්ම ඔයා python දාගන්න. https://www.python.org/downloads/
ඊට පස්සෙ pycharm දාගන්න.https://www.jetbrains.com/pycharm/download/#section=windows
ඊට පස්සෙ මේ playlist එක බලන්න.https://www.youtube.com/watch?v=AT3CMv4CTCg&list=PLWAgeLqk4SjC6G-WLtopRiRvIVs80ARnm
ලේසි කොටින්ම කිව්වොත් තනිකර english තියෙන්නෙ.
මොකක් හරි පරස්නයක් තියනවනම් කියන්න අපි ඉන්නවා උදව්වට
https://www.youtube.com/channel/UCvq0bQUJZIsCT11t3k_CREw
thank you ayye python daan karanawa gui wada deka thunak kara hariyatama igenaganna one nisa thamayi ahuwe
Python වලට ගොඩක් Frameworks තියෙනවා. ඒ වුනත් Tkinter කියන්නෙ Python වල Standard Library වලට හදපු එකම Framework එක.
Window එකක් Create කර ගන්න ඉස්සෙල්ලම ඔයාගේ IDE එක හරි Text Editor එක හරි Open කරලා මේ Code එක Run කරලා බලන්න.
import tkinter as tk
window = tk.Tk()
මේ Code එක Run කරාට පස්සෙ පහළ තියෙනවා වගේ මොකක් හරි Empty Window එකක් එයි. මම මෙතන Window කියල හදල තියෙන්නේ Variable එකක්.
මේ Window එකේ Appearance එක ඔයාගේ PC එකේ OS එක මත Depend වෙනවා.
ඔයා මේ Window එක Resize කර ගන්න ඕන නම් මේ Code එකත් ඔයාගේ කලින් Code එකට Add කර ගන්න. ඊට පස්සෙ Width එකටයි Height එකටයි එක එක Values දාල බලන්න. Bracket එක ඇතුලෙ Width එකයි Height එකයි පිළිවෙලට දාලා තියෙන්නේ. මේකට මම
geometry()
කියන function එක Use කරවනවා.import tkinter as tk
window = tk.Tk()
window.geometry("100x100")
ඊට පස්සෙ සාමන්‍ය Text එකක් මේ Window එකේ පෙන්වන්නේ මෙහෙමයි. මම මේකට Label කියන Widget එක Use කරනවා. මම ඒක new කියන Variable එකට Assign කරනවා. හැබැයි තාම මේක Window එකට Add කරලා නෑ.
import tkinter as tk
window = tk.Tk()
window.geometry("100x100")
new = tk.Label(text="Hello World")
මේක Window එකට Add කරන්න
.pack()
කියන Method එක මම මෙතනදී Use කරනවා.import tkinter as tk
window = tk.Tk()
window.geometry("100x100")
new = tk.Label(text="Hello World")
new.pack()
මෙතනදී මම කියල දුන්නේ Python GUI(Graphical User Interface) එකට පොඩි Introduction එකක්. ඔයා තව GUI ගැන ඉගෙන ගන්න පුලුවන් Sources Mention කරන්න කියල තිබුණා. මේ Tutorial එක ඔයාට Useful වෙයි කියල හිතනවා. ඉස්සරහට ගොඩක් වෙලාවට පසිඳු අයියත් SL Geek School Channel එකේ GUI ගැන Tutorials කරයි.
thank you mata hodata theruna godak sithuthiy thank
එක එක modules තියෙනවා .
tkinter , kivy වගේ
Python provides various options for developing graphical user interfaces (GUIs). Most important are listed below.
There are many other interfaces available, which you can find them on the net.
Tkinter Programming
Tkinter is the standard GUI library for Python. Python when combined with Tkinter provides a fast and easy way to create GUI applications. Tkinter provides a powerful object-oriented interface to the Tk GUI toolkit.
Creating a GUI application using Tkinter is an easy task. All you need to do is perform the following steps −
Example
This would create a following window −
Tkinter Widgets
Tkinter provides various controls, such as buttons, labels and text boxes used in a GUI application. These controls are commonly called widgets.
There are currently 15 types of widgets in Tkinter. We present these widgets as well as a brief description in the following table −
Let us study these widgets in detail −
Standard attributes
Let us take a look at how some of their common attributes.such as sizes, colors and fonts are specified.
Let us study them briefly −
Geometry Management
All Tkinter widgets have access to specific geometry management methods, which have the purpose of organizing widgets throughout the parent widget area. Tkinter exposes the following geometry manager classes: pack, grid, and place.
Let us study the geometry management methods briefly −
mama meka gatha website eke link eka
Click Hear
Epic Docs Channel eka