C සහ python මම install කරලා පාවිච්චි කරද්දී errors එනවා. ඒ ඇයි ? program එක රන් කරන්න දෙන්නේ නැහැ.
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
Install කරාට පස්සේ system variables add කරලද තියෙන්නේ ? එහෙම නැත්නම් windows search එකේ environment කියලා ගහද්දීම ඒවි edit system environment variables කියලා. මේකේ environment variable වලට ගිහින් ඔයා install කරපු paths ලබාදෙන්න. ඊට පස්සේ command prompt (CMD) වලට ගිහින් ඒ අදාළ language එක install වෙලාද බලන්න. මේ වැඩේ අමාරුයි නම් online code editor එකක් පාවිච්චි කරන්න . හැබැයි youtube එකේ මේ වැඩේ කරන විදියේ tutorials ඇති.
System requirements වල අවුලක් නිසා වෙන්නත් පුලුවන් 😊
Path එක set කරලද තියෙන්න
This pc -> Right Click – > Properties – Advanced System Settings -> Environment Variables -> System – > Path -> New -> Set your path
😊
I think , You Haven’t all system requirements
පසිදු අයිය කියනව වගේ online code editor එකක් use කරන්න.
මොකක්ද use කරන IDE එක…
System requirements වල අවුලක් නිසා වෙන්නත් පුලුවන් 🤔
Online Code editors use krnn
SYSTEM REQUIRMENTS LOKUWATA ONE NEEA