මගේ පරිගණකය 32 bit. ඒ නිසා මට pycharm වගේ IDE එකක් download කරන්වනම් පරණ verson එකක් තමයි පාවිච්චි කරන්න වෙන්නෙ. ඒත් yt lessons වල තියෙන විදිහට වැඩ කරන්න ගියොත් ඒ පරන verson එකත් එක්ක වැඩ කරන්න අමාරුයි…ඒ නිසා මට VS code වලින් python කරන්න පුලුවන්ද.. ඒක කරන්නෙ කොහොමද… please දන්න කෙනෙක් මට මේක කියන්නෙ…
Share
oya vs code use karanna awlak ne.
Thank You bro 😊
😋👍💚
ඔයාට Python එකත් එක්කම එන IDLE එක Use කරන්න පුලුවන්. නැත්නම් ඔයාට VS Code Use කරන්නත් පුලුවන්.
Thank You bro 😊
VS Code හොඳයි …Extension එක දාගන්න එතකොට හරී
..😊
Thank You bro 😊
Use VS Code
මන් හිතන්නේ VS වලින් සමහර විට පුලුවන් වෙයි හරියටම දන්නෑ ☹️
අපි හදමු IDE එකක් Python වලින් Bro
https://wordpress-856839-2959279.cloudwaysapps.com/question/%e0%b6%b4%e0%b6%ba%e0%b7%92%e0%b6%ad%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-ide-%e0%b6%91%e0%b6%9a%e0%b6%9a%e0%b7%8a-%e0%b7%84%e0%b6%af%e0%b6%b8%e0%b7%94-create-your-own-id-2/
vs code වලින් කරන්න පුලුවන්.
VS Code use කරන්න extension ගොඩක් තියෙනවා
ow vscode use karanna.eka hodai
vs code godak hodai
මාත් vs code එක use කරන්නේ..