python වලින් game හදන්න පුලුවන්ද?
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
Yes!
ඔව්ව්
මත් එකක් හදන්න try කරනවා join වෙලා කරමුද? 🤭
ඔව්.නමුත් Game Development වලට recommend කරන්නේ Java
Creating your own computer games in Python is a great way to learn the language.
To build a game, you’ll need to use many core programming skills. The kinds of skills that you’ll see in real-world programming. In game development, you’ll use variables, loops, conditional statements, functions, object-oriented programming, and a whole bunch of programming techniques and algorithms.
As a plus, you’ll have the satisfaction to play the game you’ve just created!
ඔව් අනිවාර්යයෙනම පුලුවන්. pygame module එක ඒ වගේ බහුලව භාවිතා කරන (2D games විතරයි) module එකක්. ඒකෙ documentation කියවල තෙරුම් ගන්නත් ලේසියි. ( හැබැයි යම්තාක් දුරට python දැනුමක් ඕන වෙනව ). මේකෙන් simple 2D games ගොඩක් ලේසියෙන් හදන්න පුලුවන්. තව වැඩිපුර කාරණාවක් කිව්වොත් game එකේ objects වල movements එහෙම real world එකේ physics laws apply වෙන විදිහට හදන්න pymunk වගේ library එකක් පාවිච්චි කරන්නත් පුලුවන්. තව කිව්වොත් AI වගේ පාවිච්චි කරලා ඉතාමත් හොඳ, ඉහළ මට්ටමේ games හදන්නත් පුලුවන්. මං හිතන විදිහට programming language එකක් එක්ක වැඩ කරන විදිහ හොඳටම ඉගෙනගන්න පුලුවන් විදිහක් තමයි simple games හදන එක. නමුත් python ලොකු සංකීර්ණ මට්ටමේ games හදන්න ගොඩක්ම සුදුසු language එකක් නෙවෙයි. ඒකට C++, Java වගේ පාවිච්චි කරන්න පුලුවන්.
ok
ඔව්.
කොහොමද අපි ඒ ගැන දැනගන්නේ..?
youtube tutorial follow කරන්න.follow කරන්න ගන්නකොට හොද එකක් තෝර ගන්න.
ඒකට වෙනම library එකක් දාගන්න ඕනී. අර pip install…. කියලා එන්නෙ.මන් හරියටම දන්නෙ නෑ
Yeah sure, use Pygame module
You can make powerfull ML algorithm games
පුලුවන් ඇති නේද පයිතන් හැම දේකටම use වෙනවනේ
Ow. Puluwn
puluvan
puluwan
Ow
You can write whole games in Python using PyGame. A full tutorial can be found in the free book “Making Games with Python & Pygame”. … If you have an existing game and want to add a scripting engine to make it more flexible, Python is also a very good choice.
අපෝ පුලුවන්
puluwan
yes
ow puluwan
Ow plwn
ඔව්.පුළුවන් .
ow
Yes
python can be developed games
ow puluwan.
ow
පුලුවන් ඒත් ඊටවඩා java හොඳයි
ඔව් පුලුවන්
නමුත් python වලට වඩා java තමා game develop වලට් use කරන්නෙ
ow puluwan.yt eke balanna.
ow puluwan math try karanawa
puluwan 🤩🥳👍🏻