ඔයා හිතන විදියට ඉස්සරහට Python වලට ලොකු challenge එකක් වෙයි කියලා හිතන programming language එක මොකක්ද?🤔😮
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
java script 🏆🏆
Java
Python කියන්නේ ගොඩක් දේවල් වලට යොදාගන්න පුළුවන් language එකක් මිසක් ඕනේ දේකට හොද language එකක් නෙමේ. එතකොට කරන වැඩේ අනුව python වලට වඩා වෙන language එකක් හොද වෙන්න පුළුවන්.
එක එක language python වලට එක එක විදිහට challenge එකක් වෙනවා.
උදාහරණ විදිහට; Python code එකක් C code එකකට වඩා ගොඩක් slow. එතකොට අපේ software එකේ performance හොදටම ඕනේ නම් Python use කරන එක සාර්ථක නෑ.
Java thamai ithin
JavaScript
C++ (QT) 😊
java script
ඒක කියන්න අමාරුයි වගේ.සමහර විට java වෙන්න පුලුවන්
javascript
I think its java
😊
Java, R Language, JavaScript, Scala, and Anaconda
js
java,javacript
javascript , c වගේ language මම නම් හිතන්නෙ
java script XD
Java Script
Java, R language, Ruby vage languages
Java
JS
Java
Javascript
Python wlta challenge krnna deyk thiynwada. Oka godak denek use klata anith languages thrm advance na. Habai godak dewl kra gnna puluwn. Java wge advance language ekka okta harennwth ba. Speed eka athin gattath java issarahin innwa.