Programming වලට එන්න ඉන්න කෙනෙක්ට Javascript වලට අමතරව මුලින්ම ඉගෙනගන්න හොඳම programming language එක මොකක්ද සහ එම language එක ගැන විස්තරයක් කියන්න පුලුවන් ද?
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
python hodai
python hodai
Python සහ JS හොඳයි. හැබැයි C programming ඒ ඔක්කොටම වඩා හොඳයි.
Java is Amazing Language
😊👍
Python හොඳයි 😊
python hodai
Python වලින් පටන් ගන්න. If condition , for loop , while loop , functions වගේ වෙනකම් ඉගෙන ගන්න. ඉගෙන ගෙන නිකම් ඉන්න එපා. අලුත් අලුත් programs ලියල try කරල බලන්න. පස්සෙ අනිත් programming languages පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන්. පොඩි පොඩි දේවල් වලින් වෙනස් වෙන්න.
Python or JS
Python , Java එහෙම හොදයි 🙂
Python, Js hondai c godak hondai
c, c# highly recommend.
python,js තමා
aniwaren pytgon igenaganna…
python…
C programming මුලින් කරානම් ලේස්‍යි අනිත් ඒවා ඉගෙන ගන්න
C++ ඉගෙන ගත්තම ඕනෙම Language එකක් ඉගෙන ගන්න ලේසි.
Object Oriented Programming
Structured Programming
Graphic Programming.
Embedded Programming.
Python and Php