Programming language එකක් self study කරලා ඉගෙන ගන්න එකද හොඳ ?නත්තම් කාගෙ හරි guidance එකක් යටතේ ඉගෙන ගන්න ඕනෙද?
Self study කරනවා නම් w3schools හොඳයි ද?
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
basic ටිකවත් ගුරුවරෙක්ගෙන් ඉගෙන ගන්නවා නම් වඩාත් හොදයි.😊
self study කරලත් පුළුවන්. එත් මුලටික කාගෙන්හරි ඉගෙනගන්න එක හොදය් 😊.
Ekata Math Ekagai Mul tika aul unoth Okkoma aul wenawa
ow oya hari😊
👍
Programing ඉගෙන ගන්නවා නම් අනිවාරෙන් self study කල යුතුමයි.අනිත් දේ ඔයා මුළුන්ම programing ඉගෙන ගන්නවා නම් ඒකට අදාල වන basic consept ගුරුවරෙක්ගෙන් ඉගෙන ගන්නවා නම් වඩාත් හොදයි.w3school එකට වඩා මම programing hub reccoment කරනවා.
yep.
අනිවාර්යයෙන්ම ඒක තමා වෙන්න ඕනේ 😉
self-study කරනවනම් විජය ප්‍රකාශකයන්ගේ programming ගැන වෙනම පොත් set එකකුත් තියෙනවා එකත් අර ගන්න . එතකොට basics ටික පිලිවෙලට ඉගෙන ගන්න පුලුවන් . . එතනින් එහාට ඔයාට තනියම …..වැඩේ ගොඩ දාගන්න පුලුවන්…..එයාලගෙ site එකට ගිහින් බලන්න….
Basics ටික කාගෙන් හරි ඉගෙනගත්ත නම් self studying වලින් ඉතුරු ටික ඉගෙන ගන්නත් පුලුවන් සහ හොදට මතක හිටිනවා
මන් හිතන්නේ කාගේ හරි යටතේ ඉගෙනගන්න්න එක හොඳයි කියලා.මොකක් හරි ප්‍රශ්නයක් අවොත් අහගන්න පුලුවන්නේ.නැත්නම් Google Search කරලා බලන්න එපැයි.සමහරවිට ඒකෙ උත්තරේ හොයගන්නත් බැරි වෙයි. ඒක නිසා මන් හිතන්නේ කාගේ හරි යටතේ ඉගෙනගන්න්න එක හොඳයි කියලා.
mulin self study aniwaryen karanna
eth kagehari yatatheth karana gaman
අනික නිකන් ඉඳලා ඉගෙනගන්න බැහැ Self Study කරන්නත් ඔනේ
Ow aniwaryenma, Programming karanawang igenamath madi, thaman self study karanna onee, practice karanna one…
කාගේහරි යටතේ ඉගෙනගන්නවනම් සුදුසුයි.. මොකද හරියට basic ඉදන් flow එකකට ඉගෙනගන්න පුලුවන් නිසා.. ඒ අතරෙම ඔයා self study කරන්න.. එතකොට ඔයාට දැනුම තව දියුණු කරගන්න පුලුවන්.. net එකේ ඕනෙ තරම් resources තියෙනවා ඉගෙනගන්න.. youtube video ගොඩක් තියෙනව😇😇
mulinma thaniyen igana ganna piddak amaru wei.class ekakat gihilla naththam youtube video ekak balala tikak igana gaththoth passe thaniyen igana gannapuluwan.mula hariyata alla ganna witharai thiyenne.okkoma ekama wage thama yanne.👍👍
self study කරල ඉගෙන ගන්නවනම් හොදයි.
self study කරල ඉගෙනගන්න.google,youtube වගේ resources පාවිච්චි කරන්න පුලුවන්.
ඔව් ඒක මතක තියෙනවා
self study walata පරිඝනක paththaren poth set rkk relase karala thiyenawa…etika follow karanna basic igenaganna
ඔව් Self Study කරනවා නම් ආසාවයි, කැපවීමයි , උනන්දුවයි තියෙන්න ඕනි 😊
Programming language එකක් self study කරලා ඉගෙන ගන්න එක
naa
මුලින් ඉගෙනගන්න කාගෙන් හරි මුල් ටික ඊට පස්සෙ self study හොදයි
tutorial lessons follow karana eka hodai.
self study කරල ඉගෙනගන්නවා නම් හොදයි. දැන් ඉන්ටෙර්නෙට් එකේ ඌන තරම් resources තියෙනව. sololearn, hackerrank, grasshopper ඔයා sites ටිකත් refer කරල බලන්න.