Vs code editor එක හොඳයිද? ෆිචස් කොහොමද?cpu,ram ගොඩක් use වෙනවද?
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
Requirements for Visual Studio Code
Thank u
vs code කියන්නෙ code editor එකක්. තමන්ට කැමති විදියට vs code එක customize කරන්න පුළුවන්.ඊට අමතරව low end pc වලට ගොඩක් match වෙන්න optimized කරල තියෙන code editor එකක් කිව්වොත් මම නිවරැදියි.
Thank u
Vs code ගොඩක් හොදයි.. ගොඩක් Extention තියෙනවා . 1gb ram , 1.6 GHz Processor එකක් තියනවනම් හොදටම ඇති.
VS Code eka supiri. math use krnawa, kisima lag ekk na
Multi-Language saha Extension godk thiyena hinda godk hodai.
1gb ram ake puluwan
Vs code හොදයි.. ගොඩක් extention තියෙනව.. 1gb ram එක උනත් ඇති😇😇
Thank u
Hodai
vs code godak hodai kata 1GB ram ekak thibboth athi eth ekata extention godak download kaloth tikak slow eth eka thamai hodama eka
mama nam vs code use karanne eka supiri
Thank
vs code හොඳයි ගොඩක් ෆීචර්ස් තියෙනවා
1.6 GHz or processor.
1 GB of RAM.මෙහෙම තියෙනවනම් lag වෙන්නෙ නෑකිසිම අවුලක් නැතුව run කරන්න පුලුවන්
Thank u
අහ්හ් එහෙම ලොකුවට Specs ඕනෙ නෑ, ඒක තමා මට සෙට් උන සුපිරිම Software එක . ගොඩාක් Features තියනවා. එක එක programming languages වලට අදාල ඒ Extensions එහෙමත් තියනවා. ගොඩාල් ලේසියෙන් Use කරන්නත් පුලුවන් ඒ වගේම ලස්සන පහසු Interface එකකුත් තියනවා
Eka thama thanks
VS Code කියන්නෙ code editor එක්ක නිසා ඔයාට ඕනම language එක්ක code කරන්න පුලුවන් ලේසියෙන්ම එ එ language එකට අදාල plugins install කරගන්න විතරයි තියෙන්නෙ. code editor අතරින් තියෙන හොඳම code editor එකක් තමා vs code කියන්නෙ. 1GB RAM එකක් තමා එයාලා recommend කරන්නෙ Windows 7 වගේ use කරනව නම් .NET Framework 4.5.2 ඔන් වේවි. windows 7 වලින් උඩ version එකක් නම් කිසිම අවුලක් නැහැ.
Thank u
welcome😊
minimum req dila thibbe 1gb venna one bro
VS Code eka supiri.Language and Extension godk thiyena hinda godk hodai.