Maneesha_GunatillakeCode Junior
Programming තනියම ඉගෙන ගන්න හොඳම online platform එක?🤔
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
මම නම් ඔයාට කියන්නෙ ඔය මුකුත් නෙමේ යුටියුබ් එකෙන් ඉගෙන ගන්න කියලා😊.
Yesh…!
ඔව් ඒක ඇත්ත.. youtube තමා සාර්ථකම😇😇
youtube තමා සාර්ථකම😊
Ow
👍😊
SL Geek School
FreeCodeCamp
W3Schools
YouTube
Cousera
Udemy
ඔය මුකුත් නෙවෙයි youTube 😁😋
ow 😋👍
Udemy
YouTube
There are more than 101 platforms, Check this website https://learntocodewith.me/posts/code-for-free/
හොදම විසදුම තමයි you tube එකේ tutorial එකක් බලන ගමන් online gdb වගේ coding site එකක codes practice වෙන එක
ඔව් එකක්වත් හරි නෑ youtube තරම්.මොකද youtube එකේ තේරෙන සින්හලෙන් තියෙනවා.කැමතිනම් english වලින් උනත් පුලුවන්.
youtube ekke hoda contant thiynwa;
youtube ekenuth egenaganna gaman wena site valanuth igena ganna
youtube එකෙන් ඉගෙනගන්න.sl geek school channel එක බලන්න.
udemy
coursera
w3schools
youtube eke nethi deyak nene kollo
●Tutorials Point එකත් හොදයි Cetificate එකකුත් හම්බ වෙනවා.
●course එක pay කරලා ගන්න ඕනෙ.
youtube SL Geek School