programer kenek wenna A/L maths karanna ondh
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
මුකුත්ම කරන්න ඔනෙ නැ.
අවශ්‍ය වන්නෙ programming ගැන හොද දැනුමක් පමණි
😊
අනිවර්‍ය නැහැ. ඔය කතාව ගොඩක් අය කියන්න හෙතුව තමයි Logic හැදෙන්න ඕනේ නිසා මැත්ස් කරන්න කියලා.ඒ කතාවේ ඇත්තක් තියෙනව නමුත් ඔයගෙ උනන්දුවෛ කැපවීමයි Programming වලට තියෙනවනම් එච්චරයි.වැදගත් වෙන්නෙ Skill එක විතරයි
Maths kra kiyla lokku wenasak wenne na
ow
ict karannath pluwan
ඔව්.ඒත් ඔයාට ඕන තරම් ඉගෙන ගන්න ක්‍රම තියෙනවා…
Na ehema one na kauda kiyanne??? Taniyem igena ganna puluwan onama programming language ekak udemy wqage platform ehekin course ekak purchase karala karanna ganna.English knowledge eka witarai one.Oyage coding journey eke hambena gatalu satckoverflow wage website eheka kata karanna.Ehema tamai iegna ganne mona degree walin wath wadak na.
අපෝ නෑ.. maths කරල තියෙනවනම් logic thinking ටිකක් ලේසි වේවි එච්චරයි.. art, commerce කරපු අයත් programin කරනවා(මම දන්න අය ඉන්නව).. මමත් A/l වලට කලේ commerce.. මම දැන් colombo campus bit එක කරනවා.. ඒත් මගෙ ආසාව නිසා මට A/l subjects ප්‍රශ්නයක් නෙමේ..😇😇
මම O/l , A/l දෙකම ict කලා.. ඒක මට තවත් හුරුවක් උනා.. ict කරන්න බලන්න😇😇
na….
අනිවාර්ය ne
අනිවාර්ය නැහැ
තමන්ගේ උත්සහය කැපවිම තියෙන්න ඔනෙ 🙃
Maths කරන්න ඕනිම නෑ. Tech කරත් පුළුවං
maths karalada kiyala balanne oya degree eka karanna yanwanm tamai.. oyt programming knowledge eka thiyenwanm .. coding hodata puluwan nam. ema oni naaa
අනිවාර්ය නෑ.programing ගැන හොද දැනුමක් තිබ්බනම් ඇති.