online shopping App එකක් හදන කොට payment getway එකට අපේ කෙලින්ම bank account එකට මුදල් යන විදියට හදන්නේ කොහොමද?
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
Online Payment API use krnna wenawa
Yes 😊👍
ow
Eka gaena podi wistharyak krnna
අපිට directly bank එකට සල්ලි transfer කරන්න බැරි නිසා third party online gateway එකක් මාර්ගයෙන් bank එකට සල්ලි transfer කරන එක තමයි ඔය කියන්නෙ.
ඔව්
yes
ලංකාවේ Bank Account එකකට සල්ලි ගන්න ඕනෙනම් Sampath Bank එකෙන් කරන Evolve කියල Service එකක් තියනවා (https://evolve.lk).
PayPal APIs වගේ use කරොත් block වෙන්න තියන අවස්තාව වැඩි. හේතුව ලංකාවේ PayPal Accounts වලට පිටින් සල්ලි Add කරන්නත් දෙන්නෑ , Withdraw කරන්න දෙන්නෙත් නෑ.
Payhere use කරන්නත් පුළුවන්
thank you
thank you brother
ඔව් නේ එක හරිම අමාරු කේස් එකක් ,ඒ උනාට හොද වෙනත් platforms තියනවා
Online payment gateway එකක් use කරන්න ඕනෙ..
oya website gana nam kiyanne mama hithana vidiyata oya php use karanna onee
ඒක ඉතින් APi එක අනුව තමා තීරණය වෙන්නෙ.
ow
ඔව් ඒක හරි
https://webxpay.co/
මෙන්න මේක හොදයි ලංකාවේ Verified Platform එකක් පොඩ්ඩක් හොයලා බලල Use කරන්න
ඕකේ fees එක ගොඩක් වැඩියි.
WordPress website ekaknang plugins walin puluwan
Try Woohoo
WordPress website ekaknang plugins walin puluwan