O/l A/l ict නොකරපු A/l commerce වගේ කරපු කෙනෙක්ට software engineering අමාරුද එහෙම කරන අය ඉන්නවද
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
Eka Awulk na
O/L A/L ICT krla thiyenawa nm tikk lesi wei
E unata oyata YouTube eken hri hri Course ekk krla hri e tika cover krgnna puluwan.
ප්‍රයිවට් කැම්පස් වල ALs Arts කරලා SE කරන ඕනිතරම් ඉන්නවා… ලේසි කියන උත්තරේ දෙන්නෙ නෑ මන්, කැපවෙලා ඒක ආසාවෙන් කරන්න පුලුව්න්නම් කිසි අවුලක් නැහැ කරගෙන යන්න පුලුවන් 😃….
විශයට ආසාව තියෙනවනම් ඔයා කොහොමත් මහම්සි වෙලා වැඩේ කරයි. රැල්ලට නැතුව ආසයිනම් කරන්න ගන්න බ්‍රදර්.. ✌️😊
මම A/L commerce කලේ.. මම ict නම් කලා.. මම දැන් SE degree එකකුත් කරනවා.. මට නම් ලොකු අමාරුවක් නෑ.. maths module විතරක් ටිකක් අමාරු උනා එච්චරයි.. උනන්දුව තියෙනවනම් ප්‍රශ්නයක් නෙමේ..😇
Lesi kiyn amarui brother
OL AL walin basic hmbenwa. Eth ek nethuwa yn beri kmk ne
Umanawa thiynwanm gemak ghn puluwn
කැපවීමයි , උනන්දුවයි තියෙනවා නම් අමාරුයි කියලා දෙයක් නෑ 🙂🧑💻
😊👍
ඒක අවුලක් නෑ.ict කරල තියෙනවනම් ලේසී.
උනන්දුව,කැපවීම තියෙනවනම් අමාරු නෑ.
Kapaveemay unanduway thiyena wanam amaaru naha