Notepad++ eke apita oonima language ekakin program liyanna puluwanda?
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
Samaharak Languages Behe. Visual Studio Code use Karanna
Godk ewa puluwan.
ඔව්.පුළුවන්.
puluwan , python wage ewa be
ithi vs code use karannako marune 😊
ow puluwan.
You can use any programming language in Notepad. However, it needs to be consistent throughout the entire program. You can also use batch script to create batch files that are executed in the Windows Command Prompt.
පුළුවන් හැබැයි.python වගේ ඒවනම් install කරලා තියෙන්න ඕනී.සාමාන්‍ය bat,vbs,html,css වගේ ඒවනම් පුළුවන්. recommend කරන්නේ ඕකට වඩා හොද එකක් පාවිච්චි කරන්න.sublim text,brakets වගේ.
Ow eke thiyenw select krgena liyanna pulwn
ඔක්කෝම කියන්න බෑ ලෝකෙ ගොඩාක් programing languages තියනවා. notepad++ එකෙත් සාමාන්‍යයෙන් ටිකක් තියනවා. Visual Studio Code එකෙන් නම් ඔක්කොම වගේ තියනවා
ඔව් පුළුවන්
VS code.use krnn
python vage eva ba
පුලුවන් java කෝඩ් කරනවනම් jdk (java development kit) install කරන්න ඔන. එවගෙ ඔයාට ඕන language එකට අදාල තියන compiler එකක් set කරගත්තම ඔයාට code කරන්න පුලුවන්.