Java අපිට Note pad එකෙන් හදලා ඒක සේව් කරන්න පුලුවන් File එකක් විදිහට හැබැයි ඒ File එක සේව් කරන්නෙ Operators.java කියන extension එකෙන් ඉටපස්සේ අපිට තියෙන්නේ ඒ File එක Save වෙලා තියෙන Path එක Copy කරලා CMD ( Command Promt ) එක Open කරගෙන ඒකේ Compile කරන්න. ඒ උනාට අපිට IDE එකක් ගත්තොත් ලෙසියෙන් Java Run කරන්න පුලුවන් Net Beans Ide එක තමා මන් දන්න විදිහට java Run කරන්න පුලුවන් IDE එක ඒ වගේම JDK ( Java Devalopment Kit ) එක විදිහට Oracle site එකෙන් අපිට JDK එක Download කරන්න පුලුවන් JDK වල එක එක Version තියෙනවා.
Share
😋
Netbeans IDE | Eclips IDE | Intellij | BlueJ |DRJava
Java develop කරන්න Ide තව තියෙනවා..
yeah
Java develop කරන්න වෙනම IDE තියනවා..
Java develop කරන්න වෙනම IDE තියනව.
java development ide ekk use karanna.
මම use කරන්නෙ netbeans ide එක.
tnx