කොඩින් මුල ඉදලම පටන් ගන්න ඔනී. උපදෙස් ටිකක් දෙන්න.Python, java, මොකක්ක මුලින්ම කරනවනම් හොදම? 🙂✌️
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
කේතීකරණය යනු තාක්ෂණ කර්මාන්තයේ ඉහළ ඉල්ලුමක් ඇති කුසලතාවකි.
අලුතෙන් programming පටන්ගන්න හින්දා ගැන අවබොදයක් ලබගන්නත් එක්ක html/css හොදය්😊
HTML CSS මුල ඉදන් පටන්ගන්න
ඔයා coding මුල ඉදන් පටන්ගන්න නිසා Html වගේ basic ම ඒවා ඉගෙනගන්න.. එතකොට ඔයාට ආස හිතෙයි.. එතකොට ඔයාට පුලුවන් deep දේවල් හොයන්න සහ ඉගෙනගන්න.. ගත්තුගමන් deep දේවල් හොයන්න යන්න එපා ඔයාටම එපා වෙයි😇😇
thanks ❤
JavaScript,Java,C
python
python thamai hoda.eka godak lesi.python alla gaththama anith awath nikamma puluwan wenawa.
html හොදයි ඔයා මුල ඉදන්ම පටන් ගන්නවනම්.ඊට පස්සෙ css ඊට පස්සෙ java හොදයි මුල ඉදන්ම පටන්ගන්න කෙනෙක්ට.
එක එක්කෙනාට අනුව වෙනස් වෙනව සමහර වෙලාවට.
html ,css, java script mulin krnna
js basics ptn gnna hnda wdyk kyna!
hama language ekk ma hondaii. language ekaa oyage requirement eka ekka decide krnna. HTML and Java mulinma krnwa godak aya. Godak aya podda podda igena gena okkoma language hondata study krnwa. ee wage krnna ethkota oyata issarahata job ekakata godak hondaii. samahara companies wala job requirements wala egollo eyalata one languages deela thiyenwa; one nm search krla balanna. ithin ee nisa mn hithawa mulinma HTML wage language ekk study krla; ita passe tika tika python, java, C++, R wage language master krna eka hondaii kiyala 💪🏼
python කරන්න A to Z තියෙනවා W3school කියන සයිට් එකේ..ගොඩක් හොදයි ඒක.self study වලටම හදපු එකක්❤
බේසික්වත් බැරිනම් html වල ඉදන් පටන් ගන්න
java ,python දෙකෙන් නම් python හොඳයි🤗
Python Walin Patan Ganna Aka Hodai.
HTML වලින් පටන් ගන්න. ඊට පස්සෙ අනිත් languages try කරන්න
html & css හොදයි මූලාරම්බයක් විදියට
ඒ ඒ Language පාවිච්චි කරන්න සුදුසු පැති තියෙනවා.. python , java දෙකම හොද powerful language දෙකක්.. 😇😇
phyton
python
Oya issella HTML,Css vlin ptan gnna.avla history aka basic aka idanma blagena ynna ita passe JAVA vlin Start krnna aketh History ake idnma ptan gnna mkda avth dana gnna aka hodi saha ona aniva me filed akta anvann. Java pluvn kiynne python niknma touch krnna pluvn mkda java godak powerfil vgema logic. aken star kra kiynne oyta anith ava catch krnna amaru na.I recommend start java.
Python ලේසී
Python
Python
python hebei ewata kalin html css and JavaScript wage karanawanam godak hodai
Python ඉගෙනගන්න එක අනිත් බොහෝ language ඉගෙන ගද්දී පහසු වෙනවා
Java and Python, both are widely used programming languages, but Java is better to learn first than Python because of reasons below: … It’s because everything is shown up at runtime in Python, which also makes it difficult to debug and analyze the code in Python, as compared to Java.
මුලින්ම html CSS ඉගෙනගෙන පස්සේ python, java ඉගෙන ගන්න
python හොදයි එත් අලුතෙන් පටන් ගන්න කෙනෙක් හින්දා html, css වගේ language හොදයි
HTML wage language ekakin start karot hodai ewa basic language ekak nisa. Kalin HTML karala thiyenawnam Python walin patan ganna.
python walin patan ganna onenema eka igenaganna lesi
code krnna asai nm HTML / CSS programming ma ooni nm python
mehemai eka oyage thirane thamai. wadath lesi kiyala hithana eka thoraganna. mulinma html/css gana igena gaththoth godak hodai.
මොන ලැංවේජ් එක කලත් හරි ටියුටෝරියල් ටික්ක් එක්ක මුල ඉඳන් පිලිවෙලට සම්පූර්ණ ලැංවේජ් එකක් ඉගෙන ගන්න එතකොට ඕනිම ලැංවේජ් එකක් ඉක්මනට ඉගෙන ගන්න පුලුවන් වෙනවා
මුළින්ම Html,css ඉගෙන ගන්න.ඊට පස්සෙ javascript , php ඉගෙන ගන්න.එව්ව ඉගෙන ගත්තාම පස්සේ mysql study කරල.Python වගේ language එකකට එන්න.එතනින් පස්සෙ c# හෝ java වලට ඇවිල්ල.එතන ඉදන් ඔයාට කැමති ඕන language එකක් ඉගෙන ගන්න.
Html වල ඉදන්ම පටන් ගත්තොත් හොදයි
First yo have to learn what is programming and why you learn programming.Python is the best language for beginners to go their journey
HTML CSS valin patan ganna
Html වලින් පටන් ගන්න, programmimg ගැන එකෙන් පොඩි idea එකක් ගන්න පුලුවන්. පලවෙනි tutotial එක විදියට recommend කරන්නෙ sl geek එක මේක එයාගෙ site එක හින්ද කියනව නෙමේ, ඒකෙන් තමා මාත් මේකට ඇතුලු වුනේ, ඊට පස්සෙ css, javascript වගේ ඉගෙනගන්න. මේවනම් slgeekschool එකේ තීනව, තව හොද sinhala channel කියනවනම්, thriplebee, uditha sanjaya, bestjoblk කියන්න පුලුවන්, මේවායෙන් පටන් ගෙන පස්සෙ උඩට යන්න👍.
html css වලින් පටන්ගන්න👨💻
python walin mulinma patan ganna..
python hodayi.
lesine
Html valin patan ganna
python
html karanna eka aluthen karana ekkenekta lesiy
1.html
2.css
3.javascript
4.python
මුලින්ම html වගේ සරල language එකක ඉදල පටන් ගන්න එතකොට ලේසි වෙයි
html
Html,Css walin patn aran java,python walata yanna
mulinma web disigning langague tika igena ganna ethakota oya ewa igena ganna lesi.
html css issalama karanna. ethakota oyata Hoda rxpirience ekak labeyi programming gana
coding පටන් ගන්ඩ අලුත් කෙනෙක්නම් මන් හිතන්නෙ හොදම දේ notepad පාවිච්චි කරන එක..හැම කෝඩ් එකක්ම ටයිප් කරන්ඩ ව්‍ර්න නිසා syntax ගැන හොද idea එකක් ගන්ඩ පුලුවන්…ඊට පස්සෙ වෙන text editor එකකට යන එක හොදයි..language ගැන කිවුවොත් html,css වලින් පටන් ගන්න ර්ක හොදයි..ඊට පස්සෙ python,java වගේ high level programming lang එකක් ඉගන ගන්න එක ගොඩක් හොදයි
java
Python thama kollo❤️
Python thama kollo❤️
Web design නම් HTML, CSS වගේ හොඳයි. Software Development නම් Python හොඳයි.
HTML, CSS, C language, python try කරන්න