Mobile APP හදන්න ඉගෙන ගන්න පුළුවන් හොඳ ක්‍රමයක් සහ හොඳ software 1ක් මොකද්ද? අඩු preformance pc එකක් තියෙන්නේ….
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
Android studio
❤️🤟🏻
I recommended Android Studio But Your PC Requirement Filtering VS Code.
flutter හොදයි low end pc එකක් නම්.software එක vs code භාවිතා කරන්න.එගෙන ගන්න youtube යොදා ගන්න.
thank you…❤️
Android Studio Use කරන්න.
performance අඩු නම් vs code software එක Use කරන්න.
❤️❤️
Android Studio, Flutter use krnna.
Android Studio තමා හොදම 4Gbවත් RAM එකක් ඕනි Run කරන්න. Tutorials බලාගන්න පුලුවන් YouTube එකෙන් සහ Google Developer Student කෙනෙක් නම් Tutorials page ඒකෙන්
❤️❤️
Sketchware mobile app eken puluwn
හරී මන් බලන්නම්..❤️
flutter
Android Studio
Android studio
VS Code
android studio
youtube channel එකකට වගේ නම් app gyser
android studio …yt eke godak lessons thiyenva brother
vs code
Android studio software එකෙන් පුළුවන්. performance අඩු නම් vs code software එකෙන් code කරන්නත් පුළුවන්.
code camp Srilanka youtube channel එකත් බලන්න.
thank you