Mn profile pic ekak damme nathuwama profile pic eka awilla thiyenawa mage gmail eke eka. Eka dana ganna awashyayi.
ShakkiTheCoderCode Senior
Meh Website eke Authentication walata paawichchi karala thiyenne Firebaseda?
Share
මගෙ නම් gmail එකෙ profile pic එක අවෙ නෑ මේ accout ekata🤔🤔
Ah ok
I also
මගෙත් එහෙම තමා.මම හිතන්නෙ firebase use කරල තියෙන්නෙ.හැමදේම cloud service එක්ක connect වෙලා තියෙනනෙ අද ලෝකෙ.
Firebase kiyanne cloud service ekak newe neh. Eka hondata hadapu rest API ekak. Google eke wenama cloud service ekak thiyenawa. Apita puluwan rest api eke end points haraha data fetch karanna. Ekama thmaa Firebase eketh wenne
මම කියන්නෙත් එහෙම තමා.අද ලෝකෙ ඕනම පෝන් එකක තමන්ගෙ gmail එක ගැහුවහම contact වල ඉදන් ඔකොම දේවල් cloud service හරහා connect වෙලා තියෙන්නෙ කියල මම කියන්නෙ.firebase cloud service එකක් කියල නෙවේ.
100% agree