ayi mehema wenne mama meka download karala install kara e wuanta hari giye na mokakdha karanne mage ram ekath awulak na mama mokakdha karanna one please tell me
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
මේකයි මෙතන අව්ල තිය්න්නෙ HAXM කියන්නෙ cross-platform hardware-assisted virtualization engine (hypervisor) ඒ කියන්නෙ Virtual මැශින් සම්බන්ද Kernel Module එකක් ඒ කියන්නෙ Android EMULATOR
SORY …..
ඒ කියන්නෙ Android EMUlator කියන්නෙත් vitrual machine එකක් ඒ vm එකට අවශ්‍ය Hardwear Acceletor එකක් windows වලට අනුව කිව්වොත් driver එකක් ඔයා දන්නව ඇති operating System එකට පැවරෙන් ප්‍රධාන කාර්‍යක් තමයි Computer එකේ hardwear MAnage සහ Control කරන එක ඒක නිසා සාමාන්‍ය softwear එකකට බෑ DIrect hardwear access කරන්න ඒක නිසා තමයි ඒ අතරට hypervisor කියන උදව්කාරයාඅ ඕනි HAXM කියන්නෙ Intel ලගේ ඔය වැඩේ කරන operating system එකට සම්බන්ද වෙලා වැඩ කරන්න පුලුවන් softwaer නැත්තම ported driver එක
______________________________________________________________________
දැන් බලමු ඔය error එක කොහොමද fix කරගන්න කියල
step 1 : Bios වලට ගිහින් Virtualization Technology Enable කරගන්න (මේක ඕනි වෙනව උඩ මම කිව්ව වැඩේට )
NOTE: Please make sure that the BIOS is updated before proceeding.
1. Turn on the computer.
2. Press F2 while the VAIO Logo appears during boot up.
3. In the BIOS page, go to Advanced tab by pressing the right arrow key.
4. In the Advanced Tab, users will be able to see the Intel Virtualization Technology option.
NOTE: If the Intel Virtualization Technology is not in the list in the Advanced Tab or if there is no Advanced Tab, it is either the CPU does not support Intel Virtualization Technology or the BIOS is not updated.
5. Press Enter.
6. Select Enabled by pressing the up and down arroy keys.
7. Press Enter.
8. Go to Exit Tab by pressing the left and right arrow keys.
9. In the Exit Tab, select the Exit Setup option and press Enter.
10. In the new window, select Yes and press Enter.
11. The system automatically restart.
Step 2 > මුලින්ම් ඔයාගෙ sdk instaal වෙලා තියන folder එකට ගිහින් extra කියන එකේ ඇති
intelhaxm-android.exe
ඔහොම softwear එක ඒක instll කරගන්න
Default Path ->
C:\Users\Adefer\Android Studio Sdk\extras\intel\Hardware_Accelerated_Execution_Manager
mage eke tikak wenas mokakdha select karanne
me
thank you thank mechchar kal kattiyagen ahuwa eth hari giye na dan kohoma hari wada kara thank you ayye eka nisa mata wade karaganna baruwa hitiye thank 😍😄
eka na kiyanawa eka nisa mata emulator eka run karannna ba
If virtualization is disabled in the BIOS, you need to enable it.
Turn off the PC and then turn it On. Press either F2, DEL, F10 ( The key may differ in your PC) key to enter the BIOS at the startup. You will likely to see a message at the startup regarding the key to press to enter the BIOS
Enabling Virtualisation in Bios