mata thawa lassana karanna puluwan deval kiyannko mama dhakala thiyenawa navigation bar eka link click karama speed animation ekakin web eke pallehata yanawa eka kohomadha api hadhanne
NJNavinduCode Senior
mama portfolio ekak hadhanawa ekata mama dhanata godak devala ad karala thiyenne animation thawa atractive wenna monawadha karanna puluwan
Share
CSS Walin Animation Tikak Dala Ganna ethakota thamai website ekata creative gathiyak enne
Div එකක් ඇතුලෙනම් හදල තියෙන්නෙ එතනට පහල වගේ id එකක් දාල පහලට යන එක හදාගන්න පුලුවන්.
කියන එක ඇඩ් කරලා navigation bar එකේ අදාල button එකේ href එකට #home කියල දෙන්න 🙂
” “
tag eka pennanne nane 😐
html tags පෙන්න්නෙ නෑ ඔය වෑඩෙ මටත් උනා 😔
marquee වගේ දෙයකුත් add කරල බලන්න.
Slide show එකක් වගේ දේකුත් add කලොත් තව ලස්සන වෙයි නේද😇😇
ඔව් නේ එතකොට පට්ට 😊😊
ou eth eka wenath devise ekakin baladdi aul yana ekata mokakda karanna one. utf devise width dunna eth aul yanawa
Responsive widihata hadanna media query use karala
ow ethakota phoone ekakin slide mshow ekak diisplay wenne kohomadha
Responsive විදිහට හදන්න.. media query use කලා නම් හරි😇😇
side show,small video එකක් වගෙත් add කරන්න.
ok
ඕකට dark mode වගේ දේවල් දාන්න, navigation bar වගේ දේවලුත් දාන්න
navigation nam dhamma dark theme eka dhanna balanna onee