මේ specs සහ 500GB hard disk එකක් තියෙන computer එකක mac os dual boot කරලා අවුලක් නැතුව use කරන්න පුලුවන්ද ? pls කියන්න මම ආසයි swift හරියට ඉගෙන ගන්න
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
hariyatama shuar ne.
😁😁😁
Slow wei
ඔයාට Online Code Editor එකක් Use කරලා Swift ඉගෙන ගන්න පුලුවන්. පහළ තියෙන Online Code Editors ඔයාට Use කරන්න පුලුවන්. Dual Boot කරන්නේ නැතුව මේ Code Editors Use කරලා Swift ඉගෙන ගන්න පුලුවන්.
1.Coding Ground

2.Replit

3.Jdoodle

මම හිතන්නෙ නෑ Mac OS dual boot විදිහට දැම්ම කියල හොඳ performance එකක් බලාගන්න පුලුවන් වෙයි කියල. මොකද Mac OS එකේ software optimization කරල තියෙන්නෙ Apple PC වල තියෙන hardware එක්ක වැඩ කරන්න. ඒ හින්ද dual boot දීලා install කරත් සෑහෙන bugs එන්න පුලුවන් වගේම තියෙන hardware එක්ක හොඳට වැඩ කරන්නෙ නැති හින්ද system එක unstable වෙන්න පුලුවන්, තියෙන hardware වලින් උපරිම ප්‍රයෝජන ගන්නත් බැරි වෙනව. ඒ විතරක් නෙවෙයි Mac OS වල update එකක්වත් ලැබෙන්නෙත් නෑ (security issues එන්න පූලුවන්). එ හින්ද දැනට ආරම්භයක් විදිහට online code editors පාවිච්චි කරන්න. ගැඹුරට යන්න ඕන නන් මම highly recommend කරනව original Mac OS තියෙන device එකක් use කරන්න කියල.
I think You can , Good luck
slow වෙයි.
පුලුවන් වෙයි නේ 🤕