Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
Oyage PC eke Requments walata anuwa thama eka thiranaya wenne.
ඒක හරි මාත් එකගය් 😊
ok ayye thank smanayen slow na
Ow, mamath kiyanne athdakeemen
😊
yes I also agree
Mulinma VM ekaka run krla balanna.
Oyata Comfortable wgenm Install krnna.
https://www.youtube.com/watch?v=HuwQJX9TX78
YouTube eke oya wge video ona tharama hoyaganna puluwan.
Ram eka 4GB walata wada adu nm VM lag wenawa.
ok mage 8gb
visual box එක ඇතුලෙ install කරලා use කරන්න
ok
Virtual box එකක් use කරන්න.
ow, mamath recommend karanawa
WSL (not for newest beginners)
experince eka koyi wagedha
computer eka poddak slow wei
visual box eka atule install karanna
Install karannath puluwan habai mama recommend karanne oracle virtual box hari Vmware workstation player eka hari use karala vm ekak vage linux igenaganne use karana eka thamai.
doulboot karala use karanam
ok thank kiwwata
Dual boot වගේ කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි smooth වැඩ කරගන්න ප්ලුවන් වෙන නිසා.. machine එක slow නැත්තම් vm ware , virtual box වගේ software එකක් use කරත් කමක් නෑ..😇😇
ok dual boot karanna dhannawa e wunata eka wadhayak vm use karannam thank
Dual boot කරන්න පුලුවන් නම් හොඳයි වෙනම partition එකක් use කරලා මොකද ඔයා virtual machine එකක් use කරනකොට සමහර settings එහෙම හදන්න වෙනවා. අනික තමා ඔයා virtual machine එකක් use කරනවා කියන්නෙ ඔයාගෙ ram එකේ speed එක බෙදිලා යනවා. ඔයා install කරන linux අනුව තමා performance තීරණය වෙන්නෙ. Virtual machine එකක් run කරනකොට ඔයා windows එකේ ඉඳන් තමා තව os එකක් run කරන්නෙ.
hari ayye balanna one mage ram eka 8gb e wunata hard disk eka 1 tb ekaen dhan godak iwarayi c drive ekata 200gb thiyenawa e anuwa mokadha kiyanne
Virtual Machine එකක් use කරන එක හොදයි
Mama recommend karanneh virtual machine ekak vidihata linux based os ekak denata use karanna. oya linux ekka comfortable weddi dual boot hri single boot hri try karanna. 2gb withara memory ekak virtual machine ekata denna.
virtual box එකේ install කරනවා කියන්නෙ රැම් එක කනවා කියන එක.රැම් එක හොදටම ඕනී.මොකද එකපාර os දෙකක් රන් වෙනවා. duel boot කලාම එක පාර එකක් use කරන්න පුළුවන්.හැබැයි රැම් එක 8GB වගේ තියෙන (මන් කියන්නෙ windows 10 වගේ.ඊට අඩුනම් රැම් එක 4-6 වගේ ඇති) virtual box එක හොදයි.
i Agree
Virtual Box recommending