Javascript web developing වලට අමතරව පාවිච්චි කරන්නෙ මොන වගේ වැඩ වලට ද?🤨
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
ජාවාස්ක්‍රිප්ට් වඩාත් ජනප්‍රිය ක්‍රමලේඛන භාෂාවක් ලෙස සැලකේ. ජාවාස්ක්‍රිප්ට් ඉදිරිපස සහ පසුපස වෙබ් සංවර්ධනය, ජංගම යෙදුම් සංවර්ධනය සහ ක්‍රීඩා නිර්මාණය යන දෙකෙහිම භාවිතා කරයි.😊
Games walata use krnawa
Internet-based applications, Java is a simple, efficient, general-purpose language
React Native වගේ framework වලින් JavaScript වලින් Mobile Apps හදන්න පුළුවන්.
තව Electron JS වගේ framework එකකින් Desktop Apps හදන්නත් පුළුවන්.
web and mobile app development
build web server
game development
JavaScript walin godak karanne web devaloping wage thamayi e wunata apita animation wage godak wada karanna puluwan
javascript web development වලට විතරයි use කරන්නේ