Javascript ඉගෙන ගන්න HTML දැනගෙන ඉන්නම ඕනෙද ?අඩු තරමින් HTML basics ටිකවත්?🤔
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
html මුලික දැනුමවත් ඔනෙ 😊.
ඔව්.හොදටම අවබෝධයක් අවශ්‍ය නැහැ ඒත් Basic දේවල් දැනගෙන ඉන්න ඕනේ
HTML Basic thibboth lesi
Html basic ටික දැනගත්තනම් හරි
ඔව්
Basic දේවල් ටික දැනගෙන ඉන්න එක හොදයි 🙂
ඕනෙ වෙනවා.. js වලින් control කරවන්න නම් html දැනුම ඕනෙ..😇😇
Actually it is not necessary to learn java before HTML. HTML(Hypertext markup language) is for front-end development. It is used to design the web page by giving proper structure using various tags. Not at all,there is not relation between either of the two languages.
ow.
basic html ටික දැනගෙන හිටියොත් ලේසියි
ඔව්.. HTML basic ටික දැනගෙන ඉන්න එක හොඳයි.. වැඩේ ලේසියි එතකොට..
html මූලික දැනුම තිබ්බොත් ඔයාට ලෙසි වෙයි.
Html දැනගෙන ඉන්න ඕන. Js ඉගෙන ගන්න පුලුවන් නම් Html ඉගෙන ගන්න එක අමාරු වෙන්නෙ නෑ….
Html දැනගෙන ඉන්න ඕන. Js ඉගෙන ගන්න පුලුවන් නම් Html ඉගෙන ගන්න එක අමාරු වෙන්නෙ නෑ….
html basic one javascript walata ita wada godak igena ganna thiyenawa
Better to know about html & CSS basics
html mulika denumak nethuwa java script karanna be
HTML basics dn gn inn eka wdeta lesii
ඔව්.html basic ටිකවත් ඉගෙන ගන්න ඕනෙ.
basic ටික ඕනේ