මම JavaFX use කරලා Library Management System එකක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මට එකට use කරන්න පුළුවන් හොදම Database එක මොක්කද? තව මම හිතාගෙන ඉන්නවා ඒ System එක PC 2ක් 3ක් network කරලා පාවිච්චි කරන්න.
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
MongoBD is highly recommended for Powerfull DataBases
MongoDB වලදි SQL use කරන්න බෑ නේද? මම කලින් use කරේ xampp server එක. හැබැයි ඒක use කරලා DB එක හදද්දී මම හදන system එක වෙන pc එකකට දාලා run කරද්දී මට ඒ pc එකටත් xampp server එක install කරන්න වෙනවනේ. එහෙම නැතුව කෙලින්ම system එක run කරගන්නයි මට උවමනා වෙන්නේ.
SQLite Manager DB eka Use Karanna
Ethakota Wena PC Walata Software install karanna one ne