Java සහ Java Script වල වෙනස මොකක්ද?
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
java , java scriptඅතර වෙනස්කම් :
*ජාවා යනු ඕඕපී ක්‍රමලේඛන භාෂාවක් වන අතර ජාවා ස්ක්‍රිප්ට් ඕඕපී ස්ක්‍රිප්ටින් භාෂාවකි.
*ජාවා වර්චුවල් යන්ත්‍රයක හෝ බ්‍රව්සරයක ධාවනය වන යෙදුම් නිර්මාණය කරන අතර ජාවාස්ක්‍රිප්ට් කේතය බ්‍රවුසරයක පමණක් ක්‍රියාත්මක වේ.
*ජාවාස්ක්‍රිප්ට් කේතය සියල්ලම පෙළ තුළ තිබියදී ජාවා කේතය සම්පාදනය කළ යුතුය.
😊
Car and Carpet
Honey and Honeymoon
Java කියන්නෙ desktop, android, serverside program වගේ ගොඩක් දේවල් කරන්න පුලුවන් language එකක්.. java එක්ක වැඩ කරන්න නම් jvm(java virtual machine) programe එකක් ඕනෙ.. ඒකට jdk(java development kit) එක install කලාම හරි..
Js කියන්නෙ web development විතරක් ගන්න language එකක්.. ඒකෙන් කෙරෙන්නෙ clientside එක තව interactive කරන එක..
මේ language දෙකේ ප්‍රධානම වෙනසක් තමයි compilation එක.. java run වෙද්දි compile වෙලා byte code එකකටත් ඊටපස්සෙ byte code එක machine code එකක් බවටත් හැරවෙනවා.. js එහෙම නෑ.. නිකන්ම browser එකේ run වීමක් විතරයි වෙන්නෙ..
අදහසක් එන්න ඇති කියලා හිතනවා😇😇
👌😊
✌️😇
👍👍👌
✌️✌️
Key differences between Java and JavaScript: Java is an OOP programming language while Java Script is an OOP scripting language. Java creates applications that run in a virtual machine or browser while JavaScript code is run on a browser only. Java code needs to be compiled while JavaScript code are all in text.
What is OOP programming language
java apps build කරන්න use කරන්නේ javascript web apps build කරන්න use කරන්නේ
Key differences between Java and JavaScript: Java is an OOP programming language while Java Script is an OOP scripting language. Java creates applications that run in a virtual machine or browser while JavaScript code is run on a browser only. Java code needs to be compiled while JavaScript code are all in text.
👌😊
saralawa kiwwoth java script walin liyana onema programme ekaka code eka ona kenekta balanna puluwan hebei java wala ehema be