Java ඉගෙනගන්නේ කොහොමද?
java කොහොමද install කරන්නේ?
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
මේ play list එක බලන්න. 👌😊
YouTube Videos (SL Geek School)
Programming Books
Stack OwerFlow
W3Schools
Code Hero LK
ඉස්සරලා java jdk එක install කරන්න ඔනේ.
https://www.oracle.com/java/technologies/javase-downloads.html
👆 මේ link එකෙන් පුලුවන්
ඊට පස්සේ ide එකක් install කරන්න ඔනේ.
netbeans වගේ නැත්නම් jetbrain ලගේ IntelliJ IDEA එක හරි
java devalopers ලා recommend කරලා තියෙනවා netbeans .
ඔයාට කැමති එකක් install කරන්න පුලුවන්
මේ channel එකෙන් සිංහලෙන්ම ඉගෙන ගන්න පුළුවන්.
https://www.youtube.com/channel/UCU2ndQdPm8oRpfzXbX1g4lw
jdk එකක් install කරගෙන java bin folder path එක system variable වලට දැම්මම install කරන වැඩේ ඉවරයි.. ඒක youtube video බලල ලේසියෙන්ම කරගන්න පුලුවන්.. java වල ප්‍රධානම දේ තමයි object oriented programin concepts.. ඒවා ඔයා ඉගෙනගන්නත් ඕනෙ.. අනිත් අයගෙ comments වල link වල තියෙනවා resources.. ඒවා බලලා අදහසක් ගන්න😇😇
Sl Geek School Youtube Channel එකේ Java Series එක Follow කරන්නග
Sl geek School java script video follow කරන්න
These are some
sl geek video set එකේ බලන්න…නැත්තම් chanux ගේ සිරීස් එකකුත් තිබ්බා…
sl geek school youtube channel එකේ java series එක follow කරන්න.
මමනම් java වලට class එකකට යනවා java youtube එකෙනුත් ඉගෙන ගන්න පුළුවන්
‘Solo learn’ app eka use karala balanna.