Hasanka HirushaCode Senior
Introduction Of HTML
HTML
- වෙබ් පිටු නිර්මාණය කිරීම සඳහා HTML භාවිතා කරයි.
- http/www ආදිය ලෝකයට හඳුන්වා දුන් Tim Berners Lee විසින් HTML හඳුන්වා දෙන ලදී
- HTML ක්‍රමලෙඛණ භාෂාවක් නොවේ.. එය සලකුණු භාෂාවක්(Marckup Language)වේ..
- < > වරහන් තුල නිර්මාණය කරන ලද භාෂාවන්ට සලකුණු භාෂාවන් යැයි කියනු ලැබේ..
- HTML ලේඛන නිර්මාණය කිරීම සඳහා Notpad, Notpad++ වැනි සරල පාඨ සංස්කරණ මෘදුකාංග මෙන්ම CMS මෘදුකාංග ද භාවිත කල හැක..
- HTML ලේඛ්නයක් පරිගණකය තුල ගබඩා කිරීමේදි .html , .htm යන දිගු (Extentions) භාවිතා කරයි..
- නිර්මාණය කරන ලද වෙබ් පිටුවක් විවෘත කිරීමට වෙබ් අතරිසුවක් භාවිත කරයි..
Share
Wow Nice ❤
Thank you
ඔය වගේ ප්‍රශ්න ගොඩක් අය අහනවා.මේක වැදගත්
💪♥️
Superb
♥️💪
wow this is very help full
Thank you
oya wage ewa digatama danna 😊😊😉
අනිවාරෙන් 👍
හැමදාම මේකෙ ගොඩක් අය අහන ප්‍රශන ටිකකට උත්තර.
👍
🤞❤
💪♥️
thanks ❤️
♥️
thanks 👍
♥️👍
Thanks you
♥️👍
gd job mchan
Thanks machn♥️
Great work🙂🤟
Thank You