ගහන ගහන පෙන් එකේ autorun.inf,kabe.bat,kabe,exe වයිරස් පෙන්නනවද?😅👎
ඇන්ටිවයිරස් වලින් රිමූ කරන්නත් බැරිද?😅👎
මටත් ඕකම උනා 😑👎
ස්ටාට් මෙනු එකේ startup folder එකේ msbold.exe එක් delete කලානම් වැඩේ ගොඩ 👍🏆️
ඒත් බැරිනම් temp folder එකේ තියෙන වයිරස් ෆයිල් එක delete කරන්න ඕනී.google කලානම් නම් ටික හොයාගන්න පුළුවන්.👍
😂😂
😂
😂👍
😂😂🤞
😅😅
😂👍
🤣🤣
👍👍👍
😎👍
very helpfull✌️😊