html වල div දාද්දි මොකක් හරි විශේශත්වයක් තියෙනවද
ඒක දාන්න ඔනෙ තැන් එහෙම
තව ඒ div class සහ id දාද්දි ඒවට පාවිච්චි කරන්න ඕනෙ නම් මොනවද
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
Div wlata oyata kemathi id,class dila customize karaganna
HTML Div එකෙන් වෙන්නේ website එක කොටස් වලට වෙන් කරන එක
එය class selector හෝ id selector භාවිතා කරලා div එකෙන් තෝරාගත් කොටසේ ගුණාංග එකවට වෙනස් කරගන්න පුළුවං.
eg:
this is pera
එහෙම විශේෂයක් නෑ.ඔයාට මතක් තියාගන්න පුළුවන් ගැලපෙන නම් දෙන්න එතකොට css 1ක හදන්න ලේසියි
div වල එහෙම විශේෂත්වයක් නෑ.. body එකේ ඔයාගෙ view එක හදාගන්න ඕනෙ විදිහට ඔයාට අවශ්‍ය තැන් වලට div දාන්න පුලුවන්.. ඔයා class, id selectors use කරනවනම් css වල class selector “.” එකෙනුත්, id selector වල “#” එකෙනුත් නම දාන්න ඕනෙ.. ඊටපස්සෙ div tag එකේ class එකක් නම් class=”className” හා id එකක් නම් id=”idName” විදිහට දාන්න ඕනෙ😇😇
මමත් මේ පිලිතුර අනුමත කරනවා 😊.
🤝🤝✌️✌️😇😇
👌
thanks
✌️✌️😇😇
div වල විශේශයක් නෑ.මතක තියාගන්න පුලුවන් නම් දෙන්න.
ඔයාට ලේසි නමක් දාන්න එතකොට css හදන්න ලේසි
😊