CSS ෆයිල් එකෙන් web site එකේ ෆොටෝ එකකට blur filter එකක් දාන එක වගේ වැඩක් කරල ඒකට උඩින් ටෙක්ස්ට් එකක් එන විදියට css වලින්ම හදල, පස්සෙ ඒ text එක html tagsවලින් වෙනස් කිරීමක් කරන්න ගියාම (html එකෙන් position වෙනස් කරන්න ගියාම වගේ) text එක වෙබ් සයිට් එකෙන් අයින් වෙන එක නෝමල්ද, ඒ වෙලාවට css වලින්මද වැඩේ කරන්න ඕනෙ.
Share
හරියටම කියන්න බෑ.මන් ඕකට පාවිච්චි කරන්නේ photoshop වලින් edit කරලා photo එක විතරයි දාන්නෙ.
ඒකනම් හරියටම කියන්න දන්නෙ නෑ.
blur effect එකක් දාන්න පුළුවන් මන් හිතන්නෙ ඒකට උඩින් text දාන්න බෑ 🙁