HTML සහ CSS එකට ඉගෙන ගන්න එකද හොඳ ?නත්තම් මුලින් HTML ඉගෙන ගෙන පස්සේ CSS ඉගෙන ගන්න එකද?
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
ඔයා මුලින්ම html basic ටික ඉගෙන ගන්න ඊට පස්සෙ css ඉගෙන ගන්න😊.
Tnx
මුලින් HTML ඉගෙනගෙන පස්සේ CSS ඉගෙන ගන්න
HTML දන් නැතුව CSS ඉගෙන ගන්න බෑ
දෙකම එකට ඉගෙනගන්නවනම් ගොඩක් හොදයි.. මොකද css, html එක්ක සම්බන්ධ වෙන නිසා.. HTML basic ඉගෙනගෙන ඊටපස්සෙ css එක්ක දෙකම එකට ඉගෙනගන්න😇😇
ඉස්සල්ලාම html tags වගේ basic ටික ඉගෙන ගන්න එක හොදයි.
html walin thama api web site ekaka sekilla hadanne css walin thama ee sekillata wenama hedayak denne lassana karanne okkoma hariyatama kiwwoth apita puluwan html walin cake ekak hadanna hebei icing karala cake eka lassana karanne css mn mulinma html hodatama igena ganna basic idanma eeta passe css walata yanna eeka thama hodama kramaya dekama ekapara karanna yanne nethuwa
Html සහ Css එකට ඉගෙන ගත්තොත් හොදයි
muin html igena ganna. CSS wain karanna puluwan samahara wedath HTML walin igena ganna passe CSS walata yanna ethakota lesi wei
Mulinma html igenaganna ona html igenaganne nathuva css igenaganna ba html igenagena ivara venavath ekkama css igenaganna ethakota hoda knowledge ekak enava
මුලින්ම Html ඉගෙනගෙන css ඉගෙනගන්න.
මුලින්ම html basic ටික ඉගෙන ගන්න ඊට පස්සෙ css ඉගෙන ගන්න.මුලින් html ඉගෙන ගත්තොත් css ලේසියි
මුලින්ම HTML තමා ඉගෙන ගන්න ඕනේ…
Mulin HTML igena gnna aka krna gmn Css krnna athkota dekama therun gnna luvn mkda HTML and CSS akta ynne
HTML ඊග්‍රනගෙන තමා CSS ඉගෙනගන්න වෙන්නෙ CSS වීතරක් ඉගෙනගත්තට වැඩක් නෑ
ඉස්සෙල්ලම html ඉගෙනගෙන, ටිකක් තේරුම් ගියාම css පටන්ගන්න.
1st you can start with HTML then youcan move to CSS, it will be easier
Html වලින් තමා website එකේ foundation එක හදන්නේ . css වලින් designing වගේ දේවල් කරගන්න පුලුවන්.
මුළින්ම Html ඉගෙන ගන්න.ඊට පස්සෙ css ඉගෙන ගන්න.
දෙකම එකට ඉගෙන ගන්නවා නම් ගොඩක් හොදයි 😍
html basic igena gena html karanagaman css karanna
HTML basic ටික ඉගෙනගෙන පස්සේ දෙකම එකට study කරන්න