1) HTML වලයි CSS වලයි වෙනස මොකක්ද ?
2) HTML වලින් මොකක්ද කරන්නේ ?
3) CSS වලින් මොකක්ද කරන්නේ ?
HTML සහ CSS අතර ඇති වෙනස ?
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
1.ප්‍රධානම වෙනස භාවිතා කරන අරමුණ. Syntax වෙනසකමුත් තියෙනව.
2.HTML වලින් කරන්නෙ website එකේ front end එක, නැතිනම් user ට පේන view එකේ structure එක හදන එක.. ඒ කියන්නෙ images, button, link තව තව දේවල් add කරන එක..
2.Css වලින් කරන්නෙ html වලින් හදපු structure එක තව ලස්සන කරන එක.. ඒ කියන්නෙ button වලට colors, font, font size, ඒ ඒ elemets තියෙන්න ඕනෙ තැන්, responsive( device එකට ගැලපෙන්න size එක වෙනස් වීම ) වගේ දේවල් හදන එක..
Idea එකක් එන්න ඇති කියල මං හිතනවා😇😇
මට උත්තරයක් දෙන්න ඉතුරු කරල නැ 😂
😂😂
Thanks
1.Html kiynne browser language ekk
2.Html wlin thamai web page ekk weda krnne.Den nm ASP,PHP wge ewath use krnawa
3.CSS kiynne HTML styling walata use krna language eka
Bro corrections tikak wenna ona.
1. HTML kiyanne Markup Lanugage ekak. JavaScript browser language ekak kiyala kiyanna puluwan mokada apita web browsers eke thiyena C++ architecture eke thiyena samahara functions call karanna puluwan Node.Js haraha witharayi.
2. PHP, kiyanne server side language ekak. Eke framework eka Laravel. ASP kiyanne C# wala framework eka.
3. Website ekak wada karanne HTML walin newe. Website wada karanne JavaScript nisa. Mokada JavaScript walin thamaa HTML eka C++ readable walata convert karanne.
Thanks
Html use to create website
Css use to decorate it
html කියන්නේ webpage එකේ base එක css වලින් තමයි webpage එක ලස්සන කරන්නේ
CSS walin krnne html walin hdn website ek lassn krn ek
CSS walin lesi html wlin krnwt wada