Html programming language එකක් නොවීමට හේතු දක්වන්න..
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
HTML යනු හයිපර් ටෙක්ස්ට් මාර්ක්අප් භාෂාවයි
HTML යනු වෙබ් පිටු සෑදීම සඳහා සම්මත සලකුණු භාෂාවයි
HTML වෙබ් පිටුවක ව්‍යුහය විස්තර කරයි
HTML මූලද්‍රව්‍ය මාලාවකින් සමන්විත වේ
HTML මූලද්‍රව්‍යයන් අන්තර්ගතය ප්‍රදර්ශනය කරන්නේ කෙසේදැයි බ්‍රව්සරයට කියයි
●HTML කියන්නෙ markup language එකක් ඒ කියන්නෙ web browser එක සදහා ක්‍රියාත්මක වීමට අවශ්‍ය විධාන ලබා දීමක් පමණක් සිදු කරයි.
●එම නිසාවෙන්ම මෙය PROGRAMMING Language එකක් නොවේ.
●මා දන්නා පමණින් දැනට පවතින එකම mark-up language එක HTML පමණයි.
That’s right👌
ඔබ නිවරැදියි.✔️
CSS කියන්නෙ සලකුණු භාශාවක් ද
HTML is Hyper Text Markup Language It is not a Programming language.
Tim Berners Lee introduced HTML
Good Answer👍.Tim Berners Lee is great who has done so many things for tech world🤗
html කියන්නේ සලකුණු භාෂාවක්. (marckup language)
ඒක හඳුන්වා දුන්නේ http/www වගේ නියමාවලී ලෝකෙට හඳුන්වා දීපු tim berners Lee විසින්..
ඇල වරහන් තුල ලියන නිසා මේ භාෂා marckup language කියලා කියනවා.
එම නිසා මෙය programming language එකක් නෙමෙයි..
nice information❤️
ඒක සරලවම කිව්වොත් structures build කරන්න තමයි පවිච්චි කරන්නෙ.🙂
ඔව්.එහෙම කියන්නත් පුළුවන්.
ow meka markyp language ekak
html kiyanne markup language ekak | HTML(hyper text markup language) meken karanna puluvan deval pennanna vitharai ganan hadanna ba eka hinday meka programming language ekak novanne
ඔව් browser එකට instruction දෙන එක මේකෙන් කරන්නෙ…
HTMl කියන්නේ web develop කරන්න තියෙන එකක්. ඒක programming language එකක් නෙමේ markup language ekak මම හරිද?
ඔව්.ඔයා හරි✔️
it is a markup language
correct✔️