කොහොමද ක්‍රිප්ටො මුදල් හදන්නෙ..?
Share
Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.
Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.
Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.
Please briefly explain why you feel this question should be reported.
Please briefly explain why you feel this answer should be reported.
Block Chain Use Karala
Ok👍
How To Make A Cryptocurrency?
මොකක් හරි programing language එකක් තියෙනවද මෙව්වට?
na. Block Chain
programming language එකක් නෙවෙයි blockchain කියන technology එකක් නැත්ත distributed ලෙජර් එකක් ඒ කියන්නෙ database එකක් වගේ තව improvement තියනව programming language එකක් ගැන කිව්වොත් සමහර network holder වෙනම compiler හදාගන්නව network ගැන හිතල මම කියවපු පොතක තිබ්බ ගොඩක් cryptography algorithms වල core එක විදියට python use කරනව කියල අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන version එක නෙවෙයි ටිකක් advance සහ speed compiler එකක්
Me thiyenne Wisthara karalama👌
Thanks very usefull infomation❤️
මේකක් හදනවා කියන්නෙ සංකීර්ණ වැඩක්.ඒක හොද se ලා කරන්න ඕනි වැඩක්.මොකද security බලන්න ඕනී.නැත්නම් ඒක hackers ලට පාරාදීසයක් වෙයි 🙁👍
You are correct✔️